ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අනුමැතිය ලබා දෙන ලද “එකම නිලයන් සදහා එකම පඩියක්” (SSRP) ක්‍රියාත්මක කිරිම සමස්ත ත්‍රිවිධ හමුදාව හා විශේෂ කාර්‍ය් බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලබා දෙනු ලබන සහන වැඩපිලිවෙලක් වන බැවින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිමි .
Previous ArticleBreaking: බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට දී යෝජිත විදුලි බල පනතට සහ රටට එරෙහි පනත්වලට විරෝධතාවයක
Next Article මාධ්‍ය නිවේදනය – දුම්රිය දෙපාර්තමේන්තුව