The post ඒව තාම ඔක්ෂන් වල තියෙනව කියල හෝදන කයියො කියන්නෙ එතකොට 2019 ට කලින් හදාපු වාහන තව අවුරුදු 10කින් ලක්ෂ 12ට දෙනව ලංකාවෙ කියන එක ඇත්තක් කියල නං, මුං මේ කියන්නෙ ලංකාවට අවුරුදු දෙකකට වඩා පරණ වාහන ඉම්පෝට් කරන්න නොදෙන නීතිය වෙනස් කරල තව අවුරුදු 10කින් එතකොට අවුරුදු 15ක් පරණ වාහන ලඩි මෙහෙ ගේනව කියල වෙන්නැති ..යකඩ බරට ලෝකෙ විකුණන කුණු ගොඩවල් ගෙනත් මෙහෙ ගොඩගහන්න මුං හදන්නෙ.. appeared first on PFP News.