දේශපාලන කටයුතු වලට දරුවන් අවභාවිතාව නවත්වන්න! අනුර රට හදන්න කියා දරුවන් දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වීම ටකතරම් පිලිකුල් සහගතද???
රටේ අගමැති – කාන්තා හා ළමා කටයුතු ඇමති ලෙස ඔබට පුලුවන් මීට වඩා ආදර්ශමත් වෙන්න. දේශපාලන චාරිකාවේදී ළමයින් මුණ ගැහෙනවා, කතා කරනවා, සුව දුක් විමසනවා… හරි එකඟයි.
නමුත් දරුවන් පිරිවරාගෙන අපේක්ෂකයින්ගේ මනාප අංක මාකට් කරන පිංතූර වලට, දේශපාලන වේදිකා වලට, ප්රචාරණ වැඩ වලට දරුවන් භාවිතා කිරීම… එකඟ නෑ.
අනුර කුමාර??? මේවා පෙන්නේ නැද්ද??
වහාම මේ නාඩගම් නවත්වන්න – එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ශ්රී ලංකා සැසිවාරයත් එනවා…
Exploitation of children for political advantage UNICEF Sri Lanka Ncpa Sri Lanka WHO Sri Lanka United Nations Sri Lanka Election Commission of Sri Lanka – Nothing was done about many complaints we submitted of violation of child rights by various politicians during Presidential Election in September 2024. At least do something now!
UNICEF
#HariniAmarasuriya STOP NOW දේශපාලන කටයුතු වලට දරුවන් අවභාවිතාව නවත්වන්න! අනුර රට හදන්න කියා දරුවන් දේශපාලකයන්ගේ අතකොලු බවට පත්වීම ටකතරම් පිලිකුල් සහගතද??? රටේ අගමැති – කාන්තා හා ළමා කටයුතු ඇමති ලෙස ඔබට පුලුවන් මීට වඩා ආදර්ශමත් වෙන්න. දේශපාලන චාරිකාවේදී ළමයින් මුණ ගැහෙනවා, කතා කරනවා, සුව දුක් විමසනවා… හරි එකඟයි. නමුත් දරුවන් පිරිවරාගෙන අපේක්ෂකයින්ගේ මනාප අංක මාකට් කරන පිංතූර වලට, දේශපාලන වේදිකා වලට, ප්රචාරණ වැඩ වලට දරුවන් භාවිතා කිරීම… එකඟ නෑ. #අනුර කුමාර??? මේවා පෙන්නේ නැද්ද?? වහාම මේ නාඩගම් නවත්වන්න – එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ශ්රී ලංකා සැසිවාරයත් එනවා… Exploitation of children for political advantage UNICEF Sri Lanka Ncpa Sri Lanka WHO Sri Lanka United Nations Sri Lanka Election Commission of Sri Lanka – Nothing was done about many complaints we submitted of violation of child rights by various politicians during Presidential Election in September 2024. At least do something now! #UNICEF