- එලවලු පලතුරැ විජලනය යනු කුමක්ද?
- ආහාර විජලනය සදහා බලපාන සාධක.
- විජලනය සදහා එලවලු පලතුරැ තෝරා ගැනීම.
4.එලවලු පලතුරැ සේදීමේ සම්මත ක්‍රම.
5.පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ භාවිතය. - පිරිසිදුකාරක ද්‍රව්‍ය සාදා ගන්නා ආකාරය.
7.විජලන යන්ත්‍රයක මූලික ව්‍යුහය.
8.බ්ලාන්ච් කිරීම යනු කුමක්ද - බ්ලාන්ච් කිරීම සදහා භාවිතා කරන ක්‍රම.
10.බිලාන්ච් කිරීමේ වැදගත්කම. - විජලන යන්ත්‍ර තෝරා ගැනීම.
12.නිශ්පාදනාගාරයක තිබිය යුතු මුලික සුදුසුකම්.
13.විජලනය සදහා ගතවන කාලය හා උෂ්ණත්වය නිර්ණය කිරීම.14.තත්ව පරීක්ෂාව.
15.විජලිත නිශ්පාදන ඇසුරැම් කිරීම.
16.සුදුසු ඇසුරැම් ද්‍රව්‍ය හා ගබඩා කිරීම.
ආහාර විජලන ක්‍රියාවලියේ සම්පුර්ණ තාක්ෂණික දැනුම න්‍යාත්මක හා ප්‍රායෝගිකව ලබා දෙනු ලැබේ.
එමෙන්ම, - නිශ්පාදන අලෙවිකරණය හා බෙදාහැරිම.
- වෙලදපොල ඉලක්ක කරගත් නිශ්පාදන බිහිකිරීම.
- මිල තීරණය , ලේබල් කිරිම , ඇසුරැම්කරණය.
- පාරිභෝගික ආකර්ශණය දිනමින් ලාභ ලබන ව්‍යාපාරයකට ඇරඹුමක් ලබාදෙන ව්‍යාපාර පුහුණු වැඩමුලුව.
සම්පූර්ණ ආයෝජනය රැ.6500/=
*** අයදුම් කරන මුල් පාසල් සිසුන් පස් දෙනෙක් සදහා විශේෂිත මිල අඩුකල වට්ටක්මක්.
ලියාපදිංචිය සහ වැඩි විස්තර සදහා අමතන්න.
0714321322
අසන්ති දේවරාජ.
පුහුණු උපදේශක.
dehydration. – අප්‍රේල් 23 උදේ 9 – 523 එන ඔබට ,
Previous ArticleImplementation of the new visa Methodology
Next Article ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ