රාජ්‍ය නිලධාරින්ගේ නොහැකියාව දේශපාලනඥයින්ට බැර කිරීමට සිවිල් සේවයේ නිල ධාරින් නිල නොවන තීරණයක් ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය යනු ශ්‍රී ලංකාවේ උත්තරීතර විධායකයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයයි.…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්රජාතන්ත්රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
රාජ්‍ය දුරාචාරය ව්‍යාප්ත කරමින් ගෝඨාභය-රනිල් රජය කැසිනෝ දුරාචාර ව්‍යාපාරික ධම්මික පෙරේරා ආණ්ඩුවට එක් කර ගනී. ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රධාන හා ප්රමුඛ කැසිනෝ ව්‍යාපාරිකයා ධම්මික පෙරේරා වේ.…
කෝප් කමිටුව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම අරභයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතාට එරෙහිව කෝප් කමිටුව නීතිමය පියවර ගැනීම අපහසු තත්වයක සිටීම නීතිගරුක…
මීට වසර ගණනාවකට පෙර නාගරික ප්‍රදේශ වල මහජනතාව රැස්කරගෙන රසකතා, වීර කතා, ජාතක කතා, විචිත්‍ර ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව අන්දවපු පිරිසක් හිටියා.රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවල…
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඉතිහාසය වර්තමානය හා අනාගතය අපේකමට ගැළපෙන සංස්කෘතියකින් පොහොසත් ද?මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍යවල දේශපාලන අධිකරණ හා ආර්ථිකය පිළිබඳ විචාර ලියන ලේඛකයින් හා කාටුන්…