මිනීමරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර තිබෙනවා.මේ ඉවත් කිරීම නිසා මරණීය තර්ජනය මේ වන විට ඇති වෙලා තියෙන්නේ…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්‍රජාතන්ත්‍රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මනින් ජනාධිපතිවරණයකට සැරසෙනවා කියන තත්ත්වය අපට තේරුම්ගත හැක්කේ පහත සඳහන් සිද්ධීන් නිසා.සිංහල අලුත් අවුරුද්දට මුවා වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය න්‍යාය පත්‍රය…
මැකියාවේලි න්‍යාය මේ දිනවල ලංකාවේ දේශපාලන පක්ෂයක් වන පොහොට්ටු පක්ෂය මනාව ප්‍රකාශ කරමින් ඉන්නවා.ඒ ඔවුන්ගේ බලය උදෙසා සිදු කරන අරගලය සඳහා රනිල් වික්‍රමසිංහගේ උපක්‍රමශීලී කපටි කුමාරයකුගේ…
යූ ටියුබ්, ෆෙස්බුක්, ටියුටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලයන් නියාමනය කිරීම සඳහා රනිල් වික්රමසිංහ රජය මේ වන විට ක්‍රියා කරමින් ඉන්නවා.සමාජ මාධ්‍ය ජාලා ආණ්ඩුවට රකුසෙක් ද?ජනාධිපතිවරයා පසුගිය…
ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුළුණු තුනෙන් පසුව ඇති සමාජ කුළුණ ජනමාධ්‍යයයි.ස්වාධීනත්වය, හිමිකාරත්වය අහිමි කරන ආණ්ඩුවක් හමුවේ මේ වන විට වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, රාජ්‍ය පරිපාලන…
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහගේ ගෞරවය හා මානව හිමිකම් කොමිසමේ පැවැත්මට හනිදායක වන අයුරින් මේ වන විට අයුතු මාධ්‍ය භූමිකාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.යුතුකම් ඉටු කරන්නේ…
රාජකීය විද්‍යාලයේ ක‍්‍රිකට් නායකයාගේ නායකත්වය වගේ තමන් ක‍්‍රියා කරනවා කියලා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශය තුළ අන්තර්ගතය විශ්ලේෂණාත්මක ලෙස මේ රටේ උගතුන් අධ්‍යයනය කර ශ‍්‍රීලංකාවට අදාළ ප‍්‍රතිචාර…
වෘත්තීය සමිතිවල අවභාවිතය හා ලාංකික කම්කරු පංතියේ කුළල් කාගැනීම මනාව හඳුනාගෙන සිටින රනිල් වික්රමසිංහ රජය සිය ලේකම්වරයා මගින් පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයට ලිපියක් යොමුකර ඇත.වෘත්තීය…
නිදහස වගකීම පෙරදැරිව කි‍්‍රයා කිරීම රාජ්‍ය නායකයෙකුගේ වගකීමයි. ඒ වගකීම ඉටුවීමට නම් රාජ්‍ය නායකයා සමස්ත ජනතාවගේ සහ පාලන පැලැන්තියේ සාමුහික පරිකල්පනයේ පරිවර්ථනයක් උදෙසා සිය දේශපාලන නායකත්වය…
ජනතාව රජය හා පරමාධිපත්‍යය. ජනතාවගේ පරමාධිපත්‍යය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මිත බව සඳහන් වෙනවා.නමුත් ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයක අරමුණු…