විකාශන අධිකාරි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න ලහි ලහියේ රජය කටයුතු කරගෙන යනවා.ඇයි එසේ වන්නේ?මේ පිළිබඳව යම් සාධක මත කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.ලංකාවේ සදාචාරාත්මක නොවන දේශපාලන…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්රජාතන්ත්රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
එක්සත් ජාතික පක්ෂය 2023 මැයි රැලිය පැවැත්වෙද්දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අපූරුව ප්රකාශනයක් කළා.ඒ ප්රකාශනය තුළ අන්තර්ගත වුනේ පවතින කම්කරු නීති රෙජිමය ප්‍රතිසංස්කරණය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මනින් ජනාධිපතිවරණයකට සැරසෙනවා කියන තත්ත්වය අපට තේරුම්ගත හැක්කේ පහත සඳහන් සිද්ධීන් නිසා.සිංහල අලුත් අවුරුද්දට මුවා වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය න්‍යාය පත්‍රය…
මිනීමරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කර තිබෙනවා.මේ ඉවත් කිරීම නිසා මරණීය තර්ජනය මේ වන විට ඇති වෙලා තියෙන්නේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය තයිපොංගල් දිනයදා යාපනයට ගියා. යාපනයේදී ජනාධිපතිවරයා සුවිශේෂ ප්‍රකාශයක් සිදු කළා.මේ සුවිශේෂ ප්‍රකාශයත් සමඟ ලංකාවේ ජාතිවාදී මුහුණුවරින් හැසිරෙන දේශපාලනඥයින්ට හා ජාතිය ආගම විකුණාගෙන…
ලංකාවේ රාජ්‍ය සේවය කෙරෙහි පවත්නා දේශපාලන බලපෑම් පිළිබඳව මතුපිටින් කතා කරපු අවස්ථා අප්‍රමාණව තිබෙනවා.නමුත් නෛතික සාධක මත කතා කිරීමේ අවශ්‍යතාවය මනාව ප්‍රදර්ශනය වන්නේ මේ පුංචි මැතිවරණයත්…
ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහගේ ගෞරවය හා මානව හිමිකම් කොමිසමේ පැවැත්මට හනිදායක වන අයුරින් මේ වන විට අයුතු මාධ්‍ය භූමිකාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.යුතුකම් ඉටු කරන්නේ…
විදුලි පාවිච්චි කළත් නොකළත්මාසික ස්ථාවර ගාස්තුව 500%කින් ඉහළ යන රටාව හාපාවිච්චියේදී 1000%කින් වැඩි කිරීමේරාජ්ය මාෆියාවේ සැඟවුණ මහජන ගෙවීම් විදුලි ගාස්තු ඉහළ දැමීමට මේ වන විට රජය…
ලංකාවේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුළුණු තුනෙන් පසුව ඇති සමාජ කුළුණ ජනමාධ්‍යයයි.ස්වාධීනත්වය, හිමිකාරත්වය අහිමි කරන ආණ්ඩුවක් හමුවේ මේ වන විට වෘත්තීය සමිති නායකයින්, කලාකරුවන්, රාජ්‍ය පරිපාලන…
වෙහෙසවීමකින් තොරව උපයන ධනය ජනාධිපතිවරයකු නැතිනාස්ති කරන්නේ නම් ඔහුව නම් කළ යුත්තේ කෙසේද?75 වැනි නිදහස් සැමරුම අවසන් වූයේ වැදගත් කිසිම පළදායි දෙයක් සිදු නොවීමෙනි. ජනාධිපතිවරයකු ජාතිය…