එක්සත් ජාතික පක්ෂය 2023 මැයි රැලිය පැවැත්වෙද්දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අපූරුව ප්‍රකාශනයක් කළා.ඒ ප්‍රකාශනය තුළ අන්තර්ගත වුනේ පවතින කම්කරු නීති රෙජිමය ප්‍රතිසංස්කරණය…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්‍රජාතන්ත්‍රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
විකාශන අධිකාරි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න ලහි ලහියේ රජය කටයුතු කරගෙන යනවා.ඇයි එසේ වන්නේ?මේ පිළිබඳව යම් සාධක මත කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.ලංකාවේ සදාචාරාත්මක නොවන දේශපාලන…
ලංකාවේ දේශපාලනය ආර්ථික හා සමාජීය හා සංස්කෘතිය අගාධය කරා ගමන් කිරීමේ තවත් සෙවනැල්ලක් පසුගියදා වාර්තා වුණා.ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙවන වරටත් ජනාධිපතිවරයා ගෙන්වාගෙන අධිකරණයේ ඉහළම…
පසුගිය ලේඛනය තුළින් ලංකාවේ රාජ්‍ය පරිපාලනය සඳහා විධායකය විසින් ගන්නා වැඩ බෙදාදීම පිළිබඳව අප කතා කළා.ඒ වැඩ බෙදාදීමේදී උපදේශකත්වය ලබාගැනීමේදී ජනාධිපතිවරයාගේ තීරණය කළමනාකරණ මූලධර්මවලට සහ මුලින්ම…
ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික ප්‍රපාතයක හිරවී ඉන්නවා.ඊට ප්‍රධාන සාධකය වසර 75ක කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයින්ගේ සැලසුම් කිරීමේ මූලධර්ම හඳුනා නොගැනීමයි.ලාංකික සමාජය…
ලංකාවේ මේ වන විට ඉතාම අන්ත දුගී තත්ත්වයකට රට තල්ලුවෙලා තියෙනවා.ඒ තල්ලුවීම දිගින් දිගටම විවිධාකාරයෙන් සමාජගත වීම සිදුවෙනවා.පුරවැසියාගේ හිමිකම් අහිමි කිරීමට උත්සාහ දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට…
සියලුම දේශපාලන පක්ෂ ජනමාධ්‍ය හා සමස්ත සියලු පුරවැසියන්ගේ සාමාන්‍ය බුද්ධියට නිගා දී මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මගඩි ව්‍යාපාරය සාර්ථක ප්‍රතිඵල ක්‍රියාත්මක කරගෙනේ යයි. එහිදී දූෂිත…
පසුගිය වැඩසටහන තුළින් අපි ලේඛනගත කළේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතු හා ඒ සංයුතිය සඳහා ස්ථිර හා බාහිර වශයෙන් සාමාජිකත්වයේ තිබෙන අති බහුතරය.එවැනි අති බහුතරයක් තුළින්…
පාර්ලිමේන්තුව නියෝජනය කරන උගත් නූගත් දුරාචාර හැසිරීම් හෙළිවේ මේ වන විට ඒ අර්බුද හමුවේ දේශපාලන බලය හා පාර්ලිමේන්තු වරප්ප්‍රසාද අවභාවිතා කර තිබෙන බවට තොරතුර හෙළිවේ. තිස්ස…
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රාජපක්ෂ භූමිකාව මනාව ඉටු කිරීම නිසා කොමිසමේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම පත්කිරීම මේ කල් දිගු කර තිබේ. ශ්‍රී ලංකා ජනතාව මනාව…