ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභා නමට පමණයි යන්න තවදුරටත් පැහැදිලි වන සත්‍යයක් නම් අස්වැසුම එහෙම නැත්නම් සමෘද්ධි ලාභීන්ගේ අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව මේ මොහොතේ රටේ සංවාදයට යොමු වෙලා…
Browsing: රාජ්‍ය දුරාචාරය
ප්‍රජාතන්ත්‍රවාදය, ඈත, මෑත, වර්තමානය, අනාගතය
ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්ය භාරය එහෙම නැත්නම් කෝප් කමිටුව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔබ මේ වන විට දන්නවා.නමුත් ඒ පිළිබඳව හිස් බවකුත් තියෙනවා.ඒ හිස් බව වෙනස්…
ලංකාවේ මේ වන විට ඉතාමත්ම ධනාත්මක චින්තනය පස්සට යමින් යැපුන් මානසිකත්වය ප්‍රවර්ධනය වෙමින් තිබෙනවා.ඒක මනාව ප්‍රදර්ශනය කරන අස්වැසුම වැඩ පිළිවෙල එයට හොඳම උදාහරණයක්.මේ වන විට සමාජයේ…
රාජ්‍ය නිලධාරි ධුරාවලිය තුළ උප්පරවැට්ටි අයුතු වරප්‍රසාද ගොඩනගාගෙන ඇත්තේ සටකපට දේශපාලනය නිසා නොවේද?2 කොටසලංකාවේ රාජ්‍ය සේවකයන් පිළිබඳව ගැටලුවේදී රාජ්‍ය සේවයේ අතිකාල දීමනා රටට බලවත් ප්‍රශ්නයක්.මෙම අතිකාල…
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රටක රාජ්‍ය නිලධාරින් සඳහා තිබෙන වගකීම අප්‍රමාණයි.ඒ වගේම දේශපාලනඥයන්ටත් තිබෙන කාර්යභාරය සුවිශාලයිඊටත් වඩා රටක යහපත් ස්වංපෝෂිත රටාවකට දිගුවීමට…
ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඉලක්ක කර ගනිමින් බොහෝ විට දේශපාලන පක්ෂ හා පාලකයින් සමාජය නොමඟ යැවූ සංස්කෘතියක් අපට තියෙන්නේ.ඒ සංස්කෘතිය තවදුරටත් දිගු කරමින් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා…
2 වන කොටසලංකාවේ මේ වන විට දිගින් දිගටම පොදු මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ අල්ලස් ගැනීම, දූෂණය හා මහජන මුදල් මංකොල්ලකෑම පිළිබඳව.මේ මහජන මුදල් කොල්ලකෑම පිළිබඳව…
ලංකාවේ පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ කොහාට ද කියන ප්‍රශ්නයක් මතුවෙන සුළුයි. රටක පාලනය සමබරව පවත්වාගෙන යාම පහසු කාර්යයක් නොවේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන තුන…
අද 2023 ජූලි 26 වන දින.ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් අද සවස් භාගයේ කොළඹ දී පැවැත්වූවා.මේ සමුළුව සඳහා ලංකාවේ දේශපාලන පක්ෂ බහුතරයක් පැමිණියා.ජනතා විමුක්ති පෙරමුණ පමණක් සහභාගි…
පළමු කොටසරාජ්‍ය දේපළ වංචා කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය එහෙම නැත්නම් අල්ලස් ලබාගැනීම ඇත්තටම නීති විරෝධී තත්ත්වයක්.අල්ලස් හෝ සාවද්‍ය පරිහරණය තුළින් මුදල් උපයාගත් රාජ්‍ය නිලධාරින් ඒ මුදල්වලින්…