Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
~~1960 ගනන්වලදී ජවිපෙ ආරම්භවූයේ, සිංහල ජනතාවාදය මාඕවාදය සහ කැස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම්ව, අතෘප්තියට පත් ගම්බද තරුනයින් බඳවාගත් සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් වසයෙනි.1980 ගනන්වලදී, ජනාධිපති…
යමෙක් සත්‍ය ගවේශකයෙකු වෙත්ද,එනම් ඔහුට පළමුවෙන්ම දුක් මුනගැසේවි ප්‍රත්‍ය ඥානය ලැබේ …බාහිර සියල්ල සහ අටලෝ දහමට බැඳී සිටීම නිසා දුකට හේතු,අවබෝධ වේ , ප්‍රත්‍යක්ෂ ඥානය ලැබේ..…
ඔබ මේ සොභාධර්මයාගේ ගහකොලට ජලයට පොලවට ඉරට හඳට තාරකා ග්‍රහමණ්ඩල වලට සම්බන්ධව නිර්මානය වී ඇත කර්ම විඥානය ඒ සියල්ල හේතුකොට,ගෙන නිර්මානය වී ඇත.ඔබ කර්ම විඥානයට ගොදුරු…
ඔබ ඔබතුල හටගන්න සිතුවිලි (විසුද්ධි කිරීමෙන්ම )ගැඹුරු සිත තුලින්ම තමන්ට සංවේදීව යුක්ති ගරුක වන්නේද,සත්‍යගරුක වන්නේද තමන්ට තමන් යුතුකම් හුරුපුරුදු කරන්නේ නම් මේ මොහොතේ ම ඔබතුල ආලෝකය…
