Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

උක්ත කාරණය සම්ඛන්ධයෙන්‌ වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්‌ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය විසින්‌ මා වෙන එවන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ වෙන එවමි.…

අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිද වැටීමත් හේතු සාධක වුණා. – අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. නීතිය පිළිබදව මහ ජනතාවට…

අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ගණයෙේ නැපැල්‌ සේවා නිලධාරීන්‌ 133ක්‌ සහ ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ තැපැල්‌ රියදුරන්‌ 26ක්‌ බඳවා ගැනීම සඳහා පනවීම්‌ ලිපි ප්‍රධානොන්සවය වැඩබලන…

මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය සහ කොටුව දුම්රිය ස්ථානය අතර සිදුව ඇති දුම්රිය පීලිපැනීමක්‌ හේතුවෙන්‌ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව ඇත. මේ හේතුවෙන්‌ දුම්රිය මාර්ගයේ එක්‌ දෙසකට…

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය…

උක්ත කාරණය සම්බන්ධයෙන්‌ මධාම පළාත නියෝජ්‍ය ප්‍රධාන ලේකම්‌ අයි.ඩබ්ලිව්‌.එම්‌.සී.කේ. ඉලංගකෝන්‌ මහතා විසින්‌ මා වෙන එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ චෙත එවමි. ආද්‍යයම්‌…

මාර්ග අනතුරු අවම කරගැනීමන්‌, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමන්‌ සම්බන්ධයෙන්‌ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මගින්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන්‌ පිළිබඳව මාධ්‍යවේදීන්‌ දැනුවත්‌ කිරීමේ වැඩසටහනක්‌ 2023.09.27…

උක්ත කාරණය සම්බන්ධයෙන්‌ බස්නාහිර පළාන්‌ මාර්ග, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්‌ කේ.චම්පා එන්‌.පෙරේරා මහත්මිය විසින්‌ මා වෙත එචන ලද මාධ්‍ය නිවේදනය අවශ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා ඔබ වෙත එවමි.…

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වු කාර්යාලය ජාත්‍යන්තර සාම දිනයට සමගාමී සංවිධානය කළ ජාත්‍යන්තර…