Browsing: පුවත්
සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන
නීලගිරි මහා සෑයෙන් හමුවූ උතුම් සර්වඥධාතූන් වහන්සේලා ප්‍රදර්ශණය කිරීම, බිංගිරිය ශ්‍රී සරණංකරාරාම විහාරස්ථානයේදී ඊයේ (18) ආරම්භ කෙරිණ. පූජ්‍ය රඹුක සිද්ධාර්ථ නා හිමිපාණන්ගේ පූර්ණ සංවිධායකතන්වයෙන් ගරුතර මහා…
කොළඹ විශ්ව විද්‍යාලයෙන් මා ලැබු 6, වැනි ශාස්ත්‍රපති උපාධිය (ඉතිහාසය) 2024-01-11 දිනයේදී සිදුවිණි. (2024-01-11) කැළණිය ,පේරාදෙණිය,ජපුර, ඇක්වයිනාස් ඇතුළු දේශීය විශ්ව විද්‍යාලයීය පද්ධතියන් ලැබු 17 වැනි පශ්චාත්…
ජනමාධා්‍යවේදීන්ගේ වෘත්තීභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 අද (16) පස්වරුවේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ…
දෙමළ – සිංහල මානව සංහිඳියාව අරමුණු කරගෙන හිරුදෙවි පිදීම හෙවත් තෛපොංගල් මංගල්‍යය මෙවර අභිමානවත් ලෙස කොළඹ 07, සෞන්දර්ය කලා චිශ්වවිද්‍යාලයීය මැදමිදුලේ දී ජනවාරි 16 වන අඟහරුවාදා…
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය අද (11) ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තාය.. වැඩබලන දියවඩන නිලමේ මගින්ද දෑල මහතා පිච්ච මල් වට්ටියක් ලබා දෙමින් ඈන්…