Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ ආදිකතෘ කාල් මාක්ස් 1818 මැයි 05 ,ජර්මනියේට්‍රීර් නගරයේදී උපත ලැබීය.” මිනිස් බුද්ධිය විසින් මේ තාක් නිර්මාණය කරනු ලැබූ න්‍යායන් අතරින් සමාජ සංවර්ධනය පිළිබඳ න්‍යාය…

2019 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය IOM (International Organisation for Migrants) ජාත්‍යන්තර සංවිධානය සමග එක්වී ශ්‍රී ලංකාවේ විදර්ශිකයන් සඳහා ෛද්‍ය පරීක්ෂණ ය සිදු කිරීමට ගිවිසුමක් මගින් ආයතනයක් පිහිටුවා…

ලෝක නිදහස් මාධ්‍ය දිනය අදට (3) යෙදී තිබෙනවා. යුනස්කෝ සංවිධානය මුල් වරට 1991 වර්ෂයේදී මුල්වරට ලෝක නිදහස් මාධ්‍ය දිනය බවට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.1993 වර්ෂයේදී පමණ…

රජයේ ප්‍රමුඛ වැඩසටහනක්‌ ලෙස ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී පවුල්‌ සදහා සහල්‌ ලබාදීමේ ජාතික වැඩසටහන පිළිබදව මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ජාවක්‌ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.…

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්‌ රටට ඇතුළුවීමේදි (on arrival) ක්‍රමය යටතේ විසා නිකුත්‌ කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්‌.එස්‌ ග්ලෝබල්‌ සමාගම වෙත ලබාදුන්නේ කැබිනට්‌ අනුමැතිය සහිතවය. 2023 සැප්තැම්බර්‌ 11 ඳින…

අමාත්‍ය මණ්ඩලය විසින්‌ 2002.06.12 දින අනුම්ත කරන ලද ජාතික බස්ගාස්තූ ප්‍රතිපත්තියට අනුව 2002 ජූලි මස සිට ජාතික ගමනාගමන කොමිෂන්‌ සභාව විසින්‌ බස්ගාස්තු සංශෝධන සිදු කරනු ලැබීය.…

අද දින මහනුවර දළදා මාලිගාව අසලින් ආරම්භ කෙරුණු ජාතියන්තර කම්කරු මැයි දින රැළිය සඳහා සියලුම දේශපාලන පක්ෂ හා සියලුම සිවිල් සංවිධාන වල ද සහභාගීත්වය විවෘත කර…