Browsing: පුවත්

සටන, කලහය, උගුල, ඇටවුම, හැසිරීම, ගමන් කිරීම, හැසිරෙන

අම්පාර දිස්ත්‍රිකයේ කල්මුණ උතුර ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාලයේ 2023.10.19 (ඊයේ) දින සිදුවූ සිදුවීම පිළිබඳව අම්පාර දිස්ත්‍රික්‌ ලේකම්‌/දිසාපති චින්තක අබේවික්‍රම මහතා දැක්වූ අදහස්‌ සුදුසු පරිදි ප්‍රචාරය කිරීම සඳහා…

මෝටර්‌ රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නැගෙනගිර පළාත්‌ මෝටර්‌ රථ ප්‍රවාගන දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාලය එක්ව ජංගම මෝටර්‌ රථ ප්‍රවාහන සේවයක්‌ මඩකලපුව නගරය කේන්ද්‍ර කර ගනිමින්‌…

වැඩබලන ධීවර අමාත්‍ය ගරු පියල්‌ නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්‌වයෙන්‌ 8/5/1 බොරැල්ල පාර, අතුරුගිරිය ලිපිනයේ (පැරණි ෆුඩ්සිටිය අසල) ඉදිකරන ලද ලංකා ධීවර සංස්ථාවේ නව මත්සෟ අලෙවි…

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූලාං වගකීම ඉටු කිරීමේහි ලා සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කරනු ලබන රජයේ ගිණුම්‌ පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු ක්‍රමය තුළ ස්ථාපිත චී 2023 ඔක්තෝබර්‌…

ගරු ධිවර අමාතාං ඩග්ලස්‌ දඳේචානන්දා මහතාගේ චිනා නිල සංචාරය හේතුවෙන්‌, ගරු ජනාධිපතිතුමාගේ බලනල ප්‍රකාරච, වැඩබලන ධීවර අමාතාවරයා ලෙස ගරු ධීවර රාජ්‍ය අමානා පියල්‌ නිශාන්ත ද සිල්වා…

ඉන්දුනීසියාවේ පැවැති /&15 [-0,/(1/:] 2023 ගි පළමු ඉහළ මට්ටමේ රැස්වීමේ ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත්‌ කිරීමේ අරමුණින්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍ර වණාගාරයේදී පැවැත්විණ.…

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික අධ්‍යාපන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නැණ කිරණ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සහ ඊට සමගාමීව මෙරට නිදහස් අධ්‍යාපනයේ පීතෘ…

නිපුණතා සවිය ප්‍රතිලාභ යෝජනා ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත්‌ කිරීමේ අරමුණින්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දින සැමරුම පිළිබඳ මාධ්‍ය දැනුවත්‌ කිරීමේ සාකච්ඡාවක්‌ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැන්විණ.

විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින්‌ සිදුකරණ පර්යේෂණ හා නව නිපජපයුම්‌ සම්බන්ධයෙන්‌ දැනුවත්‌ කිරීමත්‌ ඒවා කර්මාන්ත සඳහා යොදා ගනමින්‌ අපනය වෙළඳපොල වටිනාකම වැඩිකර ගැනීමත්‌ සම්බන්ධයෙන්‌ මාධ්‍ය…