Browsing: අධිකරණ

1. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු ස්වස්ථානික ව්‍යවස්ථාව එනම් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙයි. 2. එහි 10.1 ව්‍යවස්ථාව මෙසේය. 10. (1) All written laws, including subordinate legislation…

10 කොටස2012 දෙසැම්බර් 04 වැනි අඟහරුවාදාපැමිණ සිටි අයගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතාගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න…

මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සුලු හිමිකම් අධිකරණ මුල් අවස්ථා අධිකරණ ලෙස හැදින්වේ. රටේ පවතින නඩු වලින් වැඩිම නඩු සංඛ්‍යාවක් කැදවෙන්නේ මෙම අධිකරණවලය. ජනතාව…

9 කොටස2012 නොවැම්බර් මස 23 වැනි බදාදාපැමිණ සිටි අයගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතාගරු (වෛද්‍ය) රාජිත…

8 කොටස2012 නොවැම්බර් මස 14 වැනි බදාදාපැමිණ සිටි අයගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතාගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතාගරු (වෛද්‍ය) රාජිත…

සිංහල මාධ්‍යයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම අහිමි කිරීමට පෙර අගවිනිසුරු, නීතිපති ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳ විමසුවාද? නීතීඥවරයෙකු…

මතු දේශපාලනය කිරීමේ අරමුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුකම කළේ විග්නේෂ්වරන් විනිසුරු විතරද? දැන් එහෙම අය නැද්ද? අනාගතයේ එවැනි විනිසුරුවරු පත් නොවේද? බිහිනොවේද? ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යාමෙන්…

ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය…

පාර්ලිමේන්තු කාරක සභාවකට පමණද විනිශ්චයකරුවන් පිළිබඳ තීරණය ලබාදිය හැක්කේ ඒ ගැටලු සහගතයි 7 කොටස1988 අංක 74 දරණ පනතින් සංශෝධිත 1975 අංක 1 දරණ වත්කම් හා බැරකම්…

1 කොටසලංකාවේ මාෆියා ව්‍යාපාරික ප්‍රජාවක් දැන් මතුවෙලා තිබෙනවා.මේ මාෆියාව පාර්ලිමේන්තුව දක්වා ව්‍යාප්තවෙලා තිබෙනවා.මෙය ලංකාවේ යටත්විජිත ධනේෂ්වරයේ නැගී සිටීමේ ප්‍රබල ආරම්භයක් දක්වා දිව යනවා.ඒ ගැන ඓතිහාසික තොරතුරු…