Browsing: අවමානය

සදාචාරය, ඉච්ඡාභංගත්වය කරා යන පුරවැසි ඛේදවාචකය

සහල් මිළ වෙනසක් නැති උනත් වැටලීම් දිගටම සහල් වැටලීම් 1400 ක් 2025.03.02වසරේ ජනවාරි සිට මේ දක්වා සහල් වැටලීම් 1400 ක් පමණ සිදුකර ඇති අතර සහල් වැඩි…

බෙල්ල වැටේ ජවිපෙ සහ නිවන්සුව මාලිමාව – සර්පයන් කාලෙන් කාලට හැව ඇරීම උන්ට සොබාදහමින් ලැබුනු දායාදයකි. හැව අරින්නට ආසන්න වෙත්ම උන්ගේ පැහැය හා ස්වබාවයේ යම් වෙනසක්…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය…

ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගෙන් ජනතාව විසින් ජනතාව සඳහා තිබෙන පාලන ක්‍රමයක්.ප්‍රජාතන්ත්‍රවාදයක ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන නියෝජිතයන් විසින් ජනතාවගේ යහපත සඳහා රට පාලනය කෙරෙනවා.රටක ජනතාව තමන්ට අවශ්‍ය…

සංස්කෘතික මූලධර්ම විලාසයක් ලෙස වසරකට වරක් සමරන සිංහල අළුත් අවුරුද්ද ජන විඥාණය කාබාසිනියා කරන සංස්කෘතික උළෙලකි. එහි රටපුරා පැතිර පවතින සමාජ සූරාකෑම නොදකින බහුතර ප‍්‍රජාව සත්‍යය…

ලාංකික සංස්කෘතිය අභීත අංගනයන්ගෙන් යුක්තය. බුදු සමය, ගොවිතැන, වාරි කර්මාන්තය, ප්‍රතිමා කලාව, හා බෞද්ධ පෙරහැර, සිංහල අළුත් අවුරුද්ද වැනි වෙනස් උත්සව හා සුසංයෝගී වු උපසංස්කෘතින් නිසා…

චිරාගත සම්ප‍්‍රදායන් මුල්කොට ගත් අඵත් අවුරුද්ද ඔබ කෑවාද? ඔබව අඵත් අවුරුද්ද කෑවාද? අසමසම ජාතික උත්සවය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සිංහල අඵත් අවුරුද්ද විවේචනාත්මක ස්වරූපයෙන් දැකීම මේ ලිපියේ…

දේශපාලන, සමාජ, ආර්ථික හා ජනාධිපතිවරයාට අවාසි දායක තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය.නමුත් මෙවර 2021 අවසානයේ දී පාර්ලිමේන්තුව වාර අවසන් කළේ පෞද්ගලිකව…