ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ. 2022 වසරේදී වාර්තාවූ ළමා ලාදුරු රොගීන් ප්‍රතිශතය 11.1%කි. නමුත් 2023 දී, එනම් මේ වසරේ…
Browsing: සෞඛ්‍යය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, කපිල ජයරත්න මහතාට ජාත්‍යන්තර සම්ම්මානයක් හිමිවෙයි.මහා බ්‍රිතන්‍යයේ රාජකීය ප්‍රසව වේද හා නාරිවේද සංගමය විසින් මෙම සුවිශේෂී ගෞරව සම්මානය මීට…
ශ්‍රී ලංකාවේ වෙලද පොලේ මේ දිනවල මිරිස් කුඩු වලට පිටි, ලුණු හා වර්ණක එක්කර විකිණීම සිදු කරන අවස්ථා දක්නට ලැබේ . මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්…
කාර්මිකකරණය මෙන්ම ෆොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන රථවාහන හේතුවෙන් මෙන්ම කරුණු රාශියක් නිසා සමස්ත ලෝකයේම වායු දූෂණය ඉහල යමින් පවතී. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේද වායු දූෂණය…
ශ්‍රී ලංකාවේ ආහාර ආරක්ෂණය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් , ප්‍රධාන රස පරීක්ෂක හා ඊට අනුබද්ධිත රසංයනාගාර මෙන්ම දිවයිනේ විවිධ ස්ථානවල පිහිටුවා ඇති ආහාර පරීක්ෂණාගාර වලින් ඉටු…
විශ්ලේශණය සඳහා සාම්පල වැඩි වැඩියෙන් ලබා දෙන්නැයි ඇතැම් පාර්ශව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කලත් රසායනාගාර වලට ආහාර සාම්පල විශ්ලේශණය සඳහා භාර ගැනීම ගැනීමද සීමා කර ඇති ඇතැයි…
බස්නාහිර පළානේ පාසල් ළමුන් ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා ලා පැහැති ශරීරය ආවරණය වන ගැලපෙන දිග ඇඳුමක් ඇඳීම සුදුසු යැයි තමන් නිර්දේශ ලබා දුන් බව සෞඛා…
“ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.එම විශේෂ අවසරය…
එළඹෙන සදඳූදා පාසැල් අධායන වාරය ඇරඹීමට පෙර සෙනසුරාදා සහ ඉරිදා පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීම අගය කල යුතුය. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන් වලදී…
නැගෙනහිර පලාතේ ඩෙංගු ව්‍යාප්තිය කෙමෙන් ඉහලට ගමන් කරන බව දත්ත අනුව දක්නට ලැබෙන්නේ යැයි ජානික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලභෙට්ටි මහත්මිය පවසයි. මේ…