රෝග පාලනය, මර්දනය, කළමණාකරණය සාධනීය මට්ටමක පවතින බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ…
Browsing: සෞඛ්‍යය
ශ්‍රී ලංකාවේ දස අත දියේ ගිලීම් වන ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට හදුනා ගනිමින් පවතී.එම ස්ථාන වල අනතුරු ඇගවීමේ පුවරු 500 කට අධික ප්‍රමාණයක්…
ශ්‍රී ලංකාවේ යලි මැලේරියාව පැතිර යාමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වි වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය පවසයි. වෙනත් රටවල සිට පැමිණෙන අයගෙන් එය…
සෞඛ්‍ය පණිවිඩ මහජනතාව වෙත රැගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් ඔබ්බට සිතිය යුතුබව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.නියම විද්‍යාත්මක සෞඛ්‍ය පණිවුඩය වුවද එය ඉදිරිපත්…
Introduction HIV/AIDS remains one of the most significant global health challenges of our time, with profound impacts on individuals, communities, and societies worldwide. Since its emergence…
මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය අතර ප්‍රධාන රාජකාරියක් වන්නේ පාසල් සෞඛ්‍ය කටයුතුය. එහිදී ලංකා පුරා ඇති පාසල්වල සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කිරීම සඳහා වන කටයුතු බොහොමයක් ඉටු කරයි.…
පාසැල් ළමුන් අතර කෙමෙන් වැඩි වැඩියෙන් ලාදුරු රෝගීන් හදුනාගන්නා අතර මීට වැඩි සහායක් අධ්‍යාපන අමත්‍යාංශයෙන් ලැබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් M ආනෝල්ඩ් මහතා…
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී අසාධාරණව සහ අයුක්ති සහගත ලෙස තීරණ ගනිමින් බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැරීම හේතුවෙන්, ඊට එරෙහිව සාධාරණය ඉටු…
එන්නත් ලබා නොගත් අය වෙනුවෙන් නැවත මාත්‍රාවක් ලබා දීමට නියමිතය සරම්ප එන්නත මෙන්ම අනෙක් එන්නත් ලබා නොගත් අයත් සිටිය හැකිය. ගලපටලය. ඉදිරියේදී පැතිර යා හැකි බව…
මේ වන විට ඩෙංගු මර්දන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ඩෙංගු මර්දන ඒකකයේ භාවිත කරයි. එහෙත් පසුගිය වසර පුරාවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්…