ලාංකික අපේක්ෂාවන්ට ගැලපෙන පරිදි දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය ස්ථාපනය වී නැති පරිසරයක් තුළ ආත්මාර්ථකාමී ලෙස සිය ඉල්ලීම් ඉටු කරගැනීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමඟ…
Browsing: අධ්‍යාපන
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සැලසුම් හෝ සැලසුම් වහා සමාලෝචනය කිරීම හා පෘථුල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබෙන වගකීම සුළුපටු නැහැ.අධ්‍යාපන ප්‍රතිපත්ති නොකඩවා පවත්වාගෙන යෑමේ සහ…
ලංකාවේ මානව හිමිකම් හා අතුරුදන්වීම් පිළිබඳ ප්රචණ්ඩත්වය තීරණය වුණේ ක්‍රියාත්මක වුණේ වැඩිහිටි සමාජය තුළ.මේ වන විට ලංකාවේ මානව හිමිකම් අහිමි කිරීම සඳහා සමාජයට බලපෑම් කරන කණ්ඩායමක්…
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ජනාධිපතිවරයා සමග කුළුපග සම්බන්ධතාවයක් සංවර්ධනය කිරීම අභියෝගයට ලක් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාටය.ඒ නිසා මහාචාර්ය අමරතුංග සභාපතිවරයාගේ මැදිහත්වීමෙන්…
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා පුරෝගාමී මෙහෙවරක් ප්රතිපත්තීන් දියත් කිරීමට ඉන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව.ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අප්‍රමාණව වාර්ෂිකව වාර්තා සකස් කරනවා.ඒ වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.හැබැයි…
ලංකාවේ ජීවය යෞවන හා ළමා පරපුරයි කිව්වොත් වඩා නිවැරදියි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉටු කිරීම මැයි මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් ඒ කාර්යභාරය පසුගාමී පරිසරයකට මේ වන විට…
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙතයි.වර්ථමාන අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන…