ජාත්‍යන්තර භාෂා 6ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන ඇත. එකී භාෂා 6 වන්නේ ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, චීන, අරාබි සහ ඉංග්‍රීසි භාෂාවන් ය. එකී ජාත්‍යන්තර භාෂා 6 අතරෙන්…
Browsing: අනාවරණය
ජනාධිපතිවරයා කියන්නේ ජනාධිපති ධූර කාලය වසර 6ක් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් හැකි නිසාද?1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ එහි 30.2 අනුව්‍යවස්ථාවේ ජනාධිපති ධූර කාලය පැවතියේ වසර 6ක්…
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත. 1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා…
වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය තවදුරටත් අගවිනිසුරු ධුරයේ රැඳී සිටීම සදාචාර විරෝධී බව පැවසෙන පණිවිඩයක් මා වෙත ලැබෙන්නේ පසුගිය මාර්තු 21 දිනයි.වර්තමාන අගවිනිසුරු ධුරයේ රැඳීම තවදුරටත් විවේචනාත්මකව…
නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතිය යටතේ නීතියට යටත් තත්ත්වයට පත් කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු සාධකයක් විය හැකියි.එම ක්‍රියාවලියේදී එය හුදෙක් නීතියට අනුකූල…
ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ ප්‍රබලම පුද්ගලයා ජනාධිපතිවරයා.රට කරවීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප්‍රදර්ශනය වන්නේ අදාළ රටේ විධායකයේ හැසිරීම හා භාවිතය තුළින්.ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙන රාජ්‍ය නායකයා ජනාධිපතිවරයාගේ…
ලංකාව සර්වජන ඡන්දය හිමිකරගෙන මේ වන විට වසර 91ක් ඉකුත් කර තිබෙනවා.මිහිතලය තුළ පවතින පාලන ක්‍රම අතුරින් වඩාත් යහපත් පාලන ක්‍රමය ලෙස සලකන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය…
මානව වර්ගයාගේ සුබසාධනය පිළිබඳව සලකා බැලීමක් සඳහා ලාංකික පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් තුළින් ඒ පිළිබඳව නව මානයන්ගෙන් සලකා බලමින් වර්ධනය කළ යුතු අවස්ථාවක මහානාමගේ යථෝක්ත හැසිරිම හා…
මානවවාදී මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සැබෑ නිරුවත නුගේගොඩ දිසා අධිකරණයේදී දිග හැරේ දැවැන්ත සමාජ ප‍්‍රතිරූප ගොඩනඟා සිටින ශී‍්‍ර ලංකාවේ විවිධ මුහුණුවරින් සමාජයේ සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍යය බුද්ධියට නිඟාදීම…
