අරගලකරුවන්ට පහරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති 9 වන ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛ යුතුකම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය…
Browsing: අනාවරණය
(සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතීඥවරයෙක් පැවැත් වූ විරෝධතා පා ගමන) අධිකරණ ඇමති වී කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන…
රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටවල…
“නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්න ක්‍රියාත්මක වීමට නම් ඉහළ අධිකරණ ලබා දෙන තීරණ ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දිය යුතුය. වසර 74ක් නිදහස ලැබී ඇති…
2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා අතර ඒ දෙසැරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දී ඇත. 2002 සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහා…
ඉංග්‍රීසි මව් භාෂාව වූ අය සහ වෙනත් භාෂාවක් මව් භාෂාව වී පසුව ඉංග්‍රීසි ඉගෙන ගත් අය අතර වෙනස්කම් රැසක් ඇත. ඉංග්‍රීසි යනු ඉංග්‍රීසි මව් භාෂාව නොවන…
1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දිය යුතුය. 2) අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර…
නීතිඥවරු බිහිකරන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් සහ නීති පැනවීමේ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදිම ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කිරීමකි.(මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීම ප්‍රායෝගික නොවන්නේ…
1) නීතිය නොදන්නා ජනාධිපතිවරු පත් කරගැනීමට සහාය දෙයි. 2) ඉන්ධන වැඩි වශයෙන් දහනයවන වාහන භාවිතා කරයි. 3) පාපැදි භාවිතා කිරීමට ජනතාවට උනන්දුව ඇති නොකර පාපැදි අධික…
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ යයි. එහි…
