2002 සහ 2015 දී 19ය දෙවරක් ගෙනා අතර ඒ දෙසැරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දී ඇත. 2002 සහ 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සඳහා…
Browsing: නීති අනාවරණ
1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දිය යුතුය. 2) අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර…
නීතිඥවරු බිහිකරන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් සහ නීති පැනවීමේ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදිම ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කිරීමකි.(මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීම ප්‍රායෝගික නොවන්නේ…
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.2 (16වන ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනයට පෙර) හෝ 23.4 (16වන ආ.ක්‍ර.ව්‍ය. සංශෝධනයට පසු) යන අනුව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකර පනත්…
ජූලි 09 ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වූ බවට සහ ඒ සඳහා පෙළඹවූ බවට සාක්ෂි ඇති සියලු දෙනාට නඩු නොපවරා තෝරා ගත් අයට පමණක් නඩු පැවරුවොත් ඒ…
විශ්‍රාම යැමෙන් පසු පුද්ගලික අංශයේ රැකියා, වරප්‍රසාද, තනතුරු ලබා දෙන බවට උපලේඛනගත රජයේ නිලධාරීන්ට (අධිකරණ ලේඛනාගාරවල සේවය කරන රජයේ නිලධාරීන්ට) ධූරය දරන කාලයේ පොරොන්දු වී ඔවුන්ව…
නීතීඥවරයෙකු තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටීමින් එම නඩුව පවත්වාගෙන යාම බොහෝවිට මෙරට අධිකරණවල දක්නට ලැබේ. එය පිළිගත් සම්ප්‍රදායක්ද, නීතියට අනුකූල තත්ත්වයක්ද වෙයි. මෙම ලිපිය…
නීතීඥවරයෙකුට තමන් පවරන නඩුවක නීතිඥවරයා ලෙස පෙනී සිටිමින් තමන්ගේ නඩුව පවත්වාගෙන යාම වැළක්විය හැකිද? විදවතුන් නිතර විමසන වැදගත් නීති ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. නීතියට ඇති…
මිලියන 80ක් වූ ලොව පුරා විසිරී සිටින සහ තමන්ටම වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් නොමැති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉහළ ධූර ලබා ගැනීමට අසීරු වී ඇත්තේ මිලියන 18ක්…
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත්කර තිබුණි. ඒ අනුව නීති අධ්‍යාපනයද රාජ්‍ය භාෂාවෙන් ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආරම්භ විය. ශ්‍රී…
