1. ශ්‍රී ලංකාවේ අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව වන අතර පනත් අතර අනනුකූලත්වයක් ඇති වවහොත් සිංහල භාෂා පාඨය යොදා ගත යුතුය. 2. වෛද්‍ය…
Browsing: නීති පුවත්
සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය…
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත. 1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා…
වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය තවදුරටත් අගවිනිසුරු ධුරයේ රැඳී සිටීම සදාචාර විරෝධී බව පැවසෙන පණිවිඩයක් මා වෙත ලැබෙන්නේ පසුගිය මාර්තු 21 දිනයි.වර්තමාන අගවිනිසුරු ධුරයේ රැඳීම තවදුරටත් විවේචනාත්මකව…
නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතිය යටතේ නීතියට යටත් තත්ත්වයට පත් කළ හැකි නම් එය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු සාධකයක් විය හැකියි.එම ක්‍රියාවලියේදී එය හුදෙක් නීතියට අනුකූල…
ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ ප්‍රබලම පුද්ගලයා ජනාධිපතිවරයා.රට කරවීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප්‍රදර්ශනය වන්නේ අදාළ රටේ විධායකයේ හැසිරීම හා භාවිතය තුළින්.ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙන රාජ්‍ය නායකයා ජනාධිපතිවරයාගේ…
මානව වර්ගයාගේ සුබසාධනය පිළිබඳව සලකා බැලීමක් සඳහා ලාංකික පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් තුළින් ඒ පිළිබඳව නව මානයන්ගෙන් සලකා බලමින් වර්ධනය කළ යුතු අවස්ථාවක මහානාමගේ යථෝක්ත හැසිරිම හා…
ලාංකික ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විෂ පොල්තෙල් බෙදා හැරීම දිවයින පුරා සිදු වේ . ඒ සදහා රජය දීර්ඝකාලීන හෝ කඩිනම් වැඩපිළිවෙළක් දියත් කර නැතැයි , පාරම්පරික සමස්ත…