අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධවාදී නීතීඥයන් දඩයම් කරන අධිකරණ අපහාස මුවාවෙන් ගෙනා නීතිය සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ…
Browsing: නීති පුවත්
1. සංශෝධිත සිංහල කෙටුම්පතේ ඇති පාඨ අතර වෙනස්කම්/ විෂමතාවන් සම්බන්ධයෙන් ඒවාට අදාල හේතු දක්වා තිබේද යන්න සහ එම වෙනස්කම්/ විෂමතාවන් මුල් සිංහල පනතට අදාලව හේතු දක්වා…
පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම…
1978 සිට මේ දක්වා වසර 45 ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.2 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර) සහ දැන් 23.4 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු) අනුව්‍යවස්ථාවට අනුකූලව නීති…
1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent. 2) Registrar is dorected to inform the…
“නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන්න ක්‍රියාත්මක වීමට නම් ඉහළ අධිකරණ ලබා දෙන තීරණ ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ලබා දිය යුතුය. වසර 74ක් නිදහස ලැබී ඇති…
නීතීඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් (COC/0011/22) එස්. පී. ජයතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ පවරා ඇත. එස්. පී. ජයතුංග මහතා වෘත්තීයෙන් නීතිඥවරයෙක්ද වෙයි. එම නඩුවට…
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ සහ සිංහල භාෂාවෙන් නීති විභාග වලට පෙනී සිටීමේ අයිතිය ලබා…
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ…
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් දන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ…