Author: Sumith Kodithuwakku

ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මාධ්‍ය දැනුවත්‌ කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (08) පැවැත්විණ. එම අවස්ථාවට අදාළ දර්ශන, හඩ පට සහ…

ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 09 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 11 පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට…

முன்னாள் பாராளுமன்ற உறுப்பினர்களின் ஒன்றியத்தின் முதலாவது கூட்டம் சபாநாயகர் கௌரவ மஹிந்த யாப்பா அபேவர்தன தலைமையில் அண்மையில் பாராளுமன்றத்தில் இடம்பெற்றது. இவ்வொன்றியத்தின் தலைவராக முன்னாள் சபாநாயகர் கௌரவ கரு ஜயசூரிய ஏகமானதாகத் தெரிவு செய்யப்பட்டார். முன்னாள்…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන්ගේ සංසදයේ පළමු රැස්වීම කථානායක ගරු මගින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පසුගියදා පාර්ලිමේන්නුවේදී පැවැත්විණි. එම සංසදයේ සභාපති ධුරයට ගිටපු ගරු කථානාකයක දේශමානාං කරු ජයසුරිය…

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හදිසි මරණ පරීක්ෂකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ…

ඇවිදින්න පෙර හිතන්න ! 😇 ඔබ දැනගෙන හිටියා ද? ▪️පාද දෙකෙහිම මිනිස් සිරුරේ ස්නායුවලින් 50% ක් ද, රුධිර නාලවලින් 50% ක් ද, රුධිරයෙන් 50% ක් ද…

The post අපේක්ෂාවේ තාප්පය උඩ දුටුපිය සෙනෙහස – සියළු පිලිකා රෝගින්‌ සුවපත්‌ වේවා appeared first on PFP News. source https://pfpnews.lk/2024/07/08/post_id=7029/

ළමුන්‌ විසින්‌ මුතුණ දෙනු ලබන කම්පන සහගත සංවේදී සිදුවීම්‌ චාර්කාකරණයේදී මුද්‍රික මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අනුගමනය කරන ක්‍රියා පටිපාටීන්‌ පිළිබඳව, ශ්‍රී ලංකා ළමාරෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ…