Author: Sumith Kodithuwakku

අසාර්ථක එළැඹීම් හේතුකොටගෙන විචාරශීලී සමාජයක දැක්මක් නැති තැන ගොඩනැගෙන්නේ අයුක්තියේ මූලධර්මයයි.ඒ නිසා දිනෙන් දින මේ රටේ යුක්තිය මැරෙමින් දියවෙමින් කානුදිගේ දියවී යන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.බලය අත්පත්…

ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ අප්‍රමාණ දූෂිත තත්ත්වයක් ගෙවී ගිය කාලය තුළ වර්ධනය වෙලා තියෙනවා.ඒ අතරින් 1%ක් පමණ මතුවෙන අවස්ථාත් තියෙනවා.නමුත් එය එසේ වන්නේ කොහොමද?ලංකාවේ රාජ්‍ය නිලධාරින් සඳහා…

සංචාරණය සමාජයක් උදෙසා News and Image සංවිධානයේ ඉලක්කය සාමාජිකත්වය ඉදිරියට ගෙනයාම අරමුණයි. පොදු ප්‍රශ්නයකදී සිය පෞද්ගලික ගැටලුවකදී සාර්ථකත්වයක් කරා පුරවැසියා සවිබලගැන්වීම සාමාජික වාණිජ අධ්‍යාපනික සංස්කෘතික, වශයෙන්…

ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභාවල කාර්ය භාරය එහෙම නැත්නම් කෝප් කමිටුව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඔබ මේ වන විට දන්නවා.නමුත් ඒ පිළිබඳව හිස් බවකුත් තියෙනවා.ඒ හිස් බව වෙනස්…

ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභා නමට පමණයි යන්න තවදුරටත් පැහැදිලි වන සත්‍යයක් නම් අස්වැසුම එහෙම නැත්නම් සමෘද්ධි ලාභීන්ගේ අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව මේ මොහොතේ රටේ සංවාදයට යොමු වෙලා…

ලංකාවේ බෞද්ධ ජනතාවගේ පෞද්ගලික හා සමාජ භාවිතාවන් වලදී කැපී පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.ඒකේ කුසලය හා බැතිය වශයෙන් දෙඅංශයකට බෙදන්න පුළුවන්.කුසලය කියන්නේ පිනට තැනදීම.බැතිය කියන්නේ දේවත්වයට බැතිමතුන්…

2 වන කොටසරාජ්‍ය ව්‍යාපාර එහෙම නැත්නම් පරිපාලනය කියන්නේ රජය නමැති අයිතිකරුවා වෙනුවෙන් බඳවාගත් රාජ්‍ය නිලධාරින් කළමනාකරුවන්, සේවකයින් මෙහෙයවනු ලබන ආයතන තමයි රාජ්‍ය ආයතන.එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යවසායකත්වය.එහි…

ලංකාවේ මේ වන විට අර්බුද රැසකට ජන සමාජය මුහුණදීල තියෙනවා.හේතුව සංවිචාරනීය සමාජයක් ලාංකික සමාජය තුළ ස්ථාපිත නොවීම නිසා.මෙහිදී ආණ්ඩුවක් වෙනස් කිරීම සඳහා අලුත් ආණ්ඩුවක් තෝරාගැනීම සඳහා…

ලංකාවේ මේ වන විට ඉතාමත්ම ධනාත්මක චින්තනය පස්සට යමින් යැපුන් මානසිකත්වය ප්‍රවර්ධනය වෙමින් තිබෙනවා.ඒක මනාව ප්‍රදර්ශනය කරන අස්වැසුම වැඩ පිළිවෙල එයට හොඳම උදාහරණයක්.මේ වන විට සමාජයේ…

.Wmd,s pkaøisß” 9″B” wx.uqj mdr” wrelaj;a;” mdÿlal’ 2023’08’18 ගරු කතානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු කතානායකතුමනි, 1961 අංක 31 දරණ ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත,…