*”ඇත්ත… තවද පුද්ගලික රෝහල් වලින් මිනිසුන් ගසා කන එකටත් අවධානය දෙන ලෙස ඉල්ලා සිටිමි.. ETCA ගිවිසුම සමග ඇතිවිය හැකි අවදානම ගැනද දැනුවත් කරන්න …”* *ඌනපූරණයක්* මේවා…
Author: Sumith Kodithuwakku
මිනිසෙක් රාත්‍රී සංග්‍රහයක් සඳහා මස් රෝස් කිරීමට ග්‍රිල් එක දල්වා, තම දියණියට මෙසේ කිව්වේ ය.. “දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ යාළුවෝ අසල්වැසියෝ ඔක්කෝටම කතා…
ලයිට්, විදුලිය, ජලය සමග සම්පූර්ණ කාමර දෙකක්, අටෑච් බාත්රූම්, ටෙරාසෝ පොළොව, පළමු මහල මාස හයක ඇඩ්වාන්ස් විමසන්න – 0773150678
කුරුණෑගල මහජන කවුන්සිලයේ කමිටු රැස්වීම අද (24දා) ඉබ්බාගමුව දේවසරණ කේන්ද්‍රයේදී පැවැත්විනි. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කෙටි සමාලෝචනයක් සිදුකෙරිනි. ඉදිරියේ එන මැතිවරණ ක්‍රියාකාරිත්වය තුළදී මහජන කවුන්සිලවල ප්‍රතිචාරය…
https://www.facebook.com/share/p/A34vfQasdpEa6yyQ/?mibextid=oFDknk
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවාවන්ගේ අඩුපාඩු වැඩි වශයෙන් කථාබස් වන මේ කාළයේ රෝගින් ගැන,වැඩි අවධානයක් යොමු නොකරන සායන ප්‍රතිකාර සේවාවක් ගැන පොඩි විමසීමක් කිරීමට කැමැතියි .මේ චෝදනාව කළුබෝවිල…
අපි අපට පෙනෙන දේලියා තබන්නෙමුු.කිසියම්,කෙනෙකු රාජපක්ෂලා රට බංකොලොත්,කලා කියමින් රාජපක්ෂ මුව හමට තලමින් මහ දවල් ලංකාවේ,දේපල සම්පත් ඉන්දියාව ඩැහැගන්න ව්‍යාපෘතියෙන් ජනතාවගේ ඇස්,වහනවනම්ඔවුන්,නිසැකවම ඉන්දියාවෙන් මුදල් වරප්‍රසාද ගන්නා…
කිසියම්,කෙනෙකු රාජපක්ෂලා රට බංකොලොත්,කලා කියමින් රාජපක්ෂ මුව හමට තලමින් මහ දවල් ලංකාවේ,දේපල සම්පත් ඉන්දියාව ඩැහැගන්න ව්‍යාපෘතියෙන් ජනතාවගේ ඇස්,වහනවනම් ඔවුන්,නිසැකවම ඉන්දියාවෙන් මුදල් වරප්‍රසාද ගන්නා කොටසක්,හෝ,ඉන්දියාවේ,රෑකඩයක්,වීමට කැමැත්තෙන්,සිටින්නන්,පමණි. ‼️…
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සේවාවන්ගේ අඩුපාඩු වැඩි වශයෙන් කථාබස් වන මේ කාළයේ රෝගින් ගැන,වැඩි අවධානයක් යොමු නොකරන සායන ප්‍රතිකාර සේවාවක් ගැන පොඩි විමසීමක් කිරීමට කැමැතියි .මේ චෝදනාව කළුබෝවිල…