අපි පශ්චාත් උපාධි සිසුන් කාලේ ඒ නම ඇසූ පමණින් සිහියට ආවේ මහ රෑ දොළහට තනිපංගලමේ කනත්තක් මැදින් යද්දි වගේ හැගීමක්, ඒ තරම් බයක්! ඒ හරි වෙලාවට…
Author: Sumith Kodithuwakku
🔴 “මැණික් කුළුණෙහි” අපේක්‍ෂාවන් සපල කරනු පිණිසයි! අප මෙරට කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වන්නේ 2019 අග භාගයේදී ය. කර්මාන්ත අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ඉතා කඩිනමින් කර්මාන්ත අමාත්‍යාංශයට…
දේශිය වෛද්‍ය ක්‍රමය අනුව මෙි සදහා බෙහෙවින් යොදාාගන්නෙ ඉතාමත් ප්‍රතිඵලදායික , ඉතාමත් ගුණදෙන ඔසුවක් තමයි “*අක්කපාන*” ශාකය. බ්‍රියෝපිලම් පිනාටම් ( *Bryophyilum pinatum* ) යන විද්‍යාත්මක නාමයෙන්…
සමහරු කියනවා..නාමල්ට තව කාලය තියෙනවා කියලා..සමහරු කියනවා නාමල් බේබිට… සර් කියන්න බැහැ කියලා..සමහරු කියනවා පවුල් වාදය කියලා..සමහරු කියනවා කඩේ පිලේ දැන් ප්ලේන්ටිය ගැහුවට…ඡන්දෙන් දිනුව හැම වෙලාවෙම…
දමිතාගේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික නොවන බව ප්‍රකාශ කළේ අධිකරණය විසිනි. අධිකරණය එවැනි සටහනක් තැබුවේ දමිතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරමිනි.අපේක්ෂිත ඇප අයදුම් පත ප්‍රතික්ෂේප වූ සැනින්…
මම ඇහුවෙ හිට්ලර්ගෙ පසුපස හිටියෙ කතෝලික පල්ලියද කියල නෙමෙයි. (හිට්ලර්ගෙ පිටිපස්සෙ කතෝලික පල්ලිය හිටියෙත් නෑ; මම හිතන්නෙ ඔබතුමාට මුසෝලිනි සහ හිට්ලර් පැටළිලා. මුසෝලිනි එක්ක නං පල්ලියට…
මධු සම්පත්. ඔබ වැනි පුද්ගලයෙක් ඇත්තටම ලංකාවට සම්පතක්. මම එහෙම කියන්නේ ඔබ මා වෙනුවෙන් කතා කිරීම නිසාම නොවේ. ගඳ සුවඳ දැනෙන හොඳ නහයක් ඇති පුද්ගලයෙක්ව ඔබගේ…
දුෂ්කර ප්රදේශවල සිසුන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමට ජපානයෙන් පාපැදි – https://www.dnlnews.com/දුෂ්කර-ප්රදේශවල-සිසුන්ගේ-පාසල්-පැමිණීම-දිරිගැන්වීමට-ජපානයෙන්-පාපැදි
මට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඕනෑම බූරුවෙකුට අයිතියක් කෙසේ වෙතත් නිදහසක් තිබෙනවා. අන්න ඒකට තමයි වල්බූරු නිදහස කියන්නේ. සමහර ඊනියා උගතුන් ඉන්නවා උගත්කම ගණිකා සේවයේ යොදවන. සුභාෂ්…