පුරවැසි සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් හා නෛතික අණපනත් ආඥා නැවත සමාලෝචනය කිරීමේ හා සංවර්ධනය කිරීමේ මාවතක් දිගු කර ගැනීම හා විවිධ බාධක හමුවේ ජනමාධ්‍යකරුවන් හුදකලාවීම වැළැක්වීම, දිවයින පුරා සාමාජිකත්වය හඳුනාගැනීමට පුළුල් අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික හා දේශපාලනික ගැඹුරු වෙබ් අඩවියක් හා යූ ටියුබ් එකක් නිර්මාණය කර ගත යුතුය. මෙහි වගකීම නිර්මාතෘ සතු වේ. එය පෙරළා සෙසු සාමාජිකත්වයට ආදර්ශයක් වන ක්‍රියාකාරී ආරම්භයක් වන්නේය. බලමුළුවක් වශයෙන් ක්‍රියා කිරීම.