- තිළිණ අලහකෝන් – වාර්තා චිත්‍රපටයේ අධ්යක්ෂ
මාධ්‍ය එ්කක ප්‍රධානී සමාජය හා සාමයික කේන්ද්‍රය
නීතියේ අධිපත්‍ය ආයතනය හා සමාජය හා සාමයික කේන්ද්‍රයේ MISEREOR ‘‘සමාජ මාධ්‍ය ව්‍යාපෘතිය’’ එක්ව පවත්වන විශේෂ සංවාදය සදහා මා විසින් නිර්මාණය කරන ලද ‘‘ අසමතුලිත තරාදිය අතට ගත් දූෂිත රාජ්‍යය’’ වාර්තා චිත්‍රපටය ජූලි මස 03 වන දින සවස 02.00 ට පළමු වරට ප්‍රදර්ශනය කිරීම හා එ් සමබන්ධයෙන් සංවාදයක් පැවැත්වීම මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී සිදුකරනු ලබනවා. එ් සදහා ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හැකි සෑම කෙනෙකුටම මෙය පිළිබදව දැනුවත් කර මෙම සංවාදය සාර්ථක කර ගැනීමට ඔබගේ හිතවතුන්ද සම්බන්ධ කරන්න. – තිළිණ අලහකෝන් – වාර්තා චිත්‍රපටයේ අධ්යක්ෂ මාධ්‍ය එ්කක ප්‍රධානී සමාජය හා සාමයික කේන්ද්‍රය