රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමයේ අභිවෘද්ධිය උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසින් ක්‍රීඩා භාණ්ඩ තොගයක් අද (25) රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමය වෙත පරිත්‍යාග කරන ලදී.
රාජා ආයතන වල සේවය කරන නිලධාරීන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත්, රාජා්‍ය ආයතනවල ක්‍රීඩා සංගම් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ඉදිරියේදී ලබා දීමට බලාපොරොත්තු වන බවත් ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමයේ නිලධාරීන් සමග පවසන ලදී.
The post රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමයට ක්‍රීඩා උපකරණ ලබා දීම appeared first on PFP News.