Share Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp දරු සුව දිරිය ග්‍රන්ථය එළිදැක්වීම විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ විසින් රචිත ” දරු සුව දිරිය ” එළිදැක්වීම ජුනි මස 08 වන සෙනසුරාදා උදේ 10 .30 ට කොළඹ 08 රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව ශ්‍රවනාගාරයේදී පැවැත්වේ . ඒ සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි31 January 2025
இயலாமையுடைய நபர்களுக்கான சங்கங்களின் ஒன்றிணைந்த முன்னணியின் பிரதிநிதிகள் கௌரவ சபாநாயகர் (வைத்தியர்) ஜகத் விக்கிரமரத்னவை சந்தித்தனர்31 January 2025