සියලු පක්ශ සංදර්ශන නවතා ඒ මුදලින් ගංවතුරින් විපතට පත් ජනතාව ට පිහිට විය යුතුය ,ඊයේ ජිවත් වු ගේ දොර යාන වාහන ව්‍යාපාරික ස්ථාන ඒ ලෙසටම ගොඩ නගා දිය යුතුය නැති වු අතුරුදහන් වූ ජිවිත වෙනුවෙන් සොච්චම් වන්දියක් නොව සාධාරණ වන්දි මුදලක් දිය යුතුය ,අවතැන් වූ ජනතාව ට පරිප්පු යි බතුයි නොව චිකන් ෆෝක් බීෆ් මාලු බිත්තර කිරි පිටි ඇතුළු පෝෂණය සපිරි ආහාර වේලක් දිය යුතුය ,මේ ව්‍යසනය නිලධාරීන් ගේ ඉල්ලමක් විය යුතු නැත,මොකද මෙහෙම දැනුවත් කරන්නේ මේ මොහොත වන විට මට ආ දුරකථන ඇමතුම් නිසාවෙනි ,ගෞරවනීය මාධ්‍ය අවධානය සදහා අසේල සම්පත් ජාතික පාරිභෝගික පෙරමුණ