_ මුල සිට අග දක්වා හොඳින් අහන්න .🙏 යදින වදින පුදන බුද්ධාගමක් නොව, හොඳින් අහන්න, දාරනය කර,අනුගමනය කළයුතු ප්රතිපත්තිමය වෙනසක් ඇති කරන ජීවනචර්යාවකි, නිර්මල බුදුදහම🙏 අදටත් ,ස්වභාව ධර්මයා මේ දෙන පණිවිඩය තමයි ඔබ විහාරස්ථානයේ හෝ නිවසේ හෝ එක තැනක ඉන්නට සලස්වා යථාවාදී තථාකාරී දහම අනුගමනය කරන්න ඉඩපස්ථාවක් සලසා දීම.🙏 කල්යාණ මිත්ර ඇසුර🙏 සිරි සද්ධර්ම ශ්රවණය🙏 යෝනිසෝමනසිකාරය🙏 ධම්මානුධම්ම ප්රතිපත්තිය අනුගමනය කරන්න.🙏 අවසානයේදී ඔබ, සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරගන්නවාමය.🙏 සුවපත් වේවා.🙏 කුසමානන්ද වෙද මහතා 2024.05.23. වෙසක් පුන් පොහෝදින 🙏🙏🙏