ඔබගේ පවුලේ හෝ ඔබ දන්නා හදුනන යම් අයෙකුට කෘතිමව සකස් කරණ ලද කකුල් හෝ අත් වල අවශ්‍යතාවයක් ඇත්නම් මෙම මස 24 වන දින සිට ජුනි 01 වන දින දක්වා රණවිරු සෙවන (රාගම) වෙතින් සකස් කර දීමට කටයුතු කර ඇත. මෙම කටයුත්ත සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරනු බැවින් මෙම අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. කකුල් 200 ක් හා අත් 200 ක් පමනක් හදන බැවින් ඉක්මන් කරන්න. මෙය සිවිල් පුද්ගලයින්ට පමණක් සිදුකරනු ලබයි. අවශ්‍ය අය ඉක්මනට මා අමතන්න. දුරකතන – 071-9743706 සේරුනුවර ධම්ම කිත්ති ස්වාමීන් වහන්සේ