බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .
දිනය :- 2024 මැයි 20 (අද)
වේලාව :- පස්වරු 12.30 ට
ස්ථානය :- අධිකරණ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරය
මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සම්පත් දේශප්‍රිය – (0714884539)
අධිකරණ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
ප්රවෘත්ති කර්තෘ / අධ්‍යක්ෂක / වෙබ් කර්තෘ. බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව විශේෂ මාධ්‍ය සාකච්ඡාව. බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබදව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ . දිනය :- 2024 මැයි 20 (අද) වේලාව :- පස්වරු 12.30 ට ස්ථානය :- අධිකරණ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරය මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. සම්පත් දේශප්‍රිය – (0714884539) අධිකරණ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්