දැනට දා ගත්තු වැඩක් නැත්තං ජීවිතේ කවදාවත් අමතක නොවෙන විදිහේ වෙසක් වැඩසටහන් මාලාවක් තියෙනවා එකතුවෙලා උදව් කරමුද..? *මේ තමයි Volunteer Sri Lanka Team එකේ වෙසක් සතියේ වැඩසටහන් මාලාවේ පෙලගැස්ම.* *මැයි 23 වෙසක් පෝය දවසේ* අපේක්ෂා රෝහලේ වැඩසටහන් 1. සව් දානය බෙදා දීම – උදෑසන 5.30 ට 2. වෙසක් සැරසිලි කිරීම,වෙසක් කූඩු ඇලවීම,බැති ගී ගායනය සහ පහන් දැල්වීම උදෑසන 7.30සිට දවස පුරා 3. අපේක්ෂා රෝහලේ ලේ දන් දීම – උදෑසන 8.30 සිට හවස 3.30 තුරු *මැයි 24 – වෙසක් පෝයට පසු දින* 1. රිච්වේ ආර්යා ළමා රොහලේ ශ්රම දානය, ඇදන් වල තීන්ත ආලේපය සහ පැල සිටුවීම උදෑසන 8 සිට 2. අපේක්ෂා රෝහලේ ලේ දන් දීම – උදෑසන 8.30 සිට හවස 3.30 තුරු *මැයි 25 දින සෙනසුරාදා* බෙලිමල් සහ බිස්කට් දන්සැල – ජාතික රෝහලේ හෘද රෝග ඒකකය – 25 ( දුර බැහැර සිට රෝගීන් බැලීමට පැමිණෙන අපේම සහෝදරයින් සදහා) වැඩි විස්තර දැනගන්න කතා කරන්න Pramila Silva Volunteer Sri Lanka Team 0717811711 වැඩසටහනට සහභාගි වෙන අය මේ whatzup Group එකට එකතුවෙන්න https://chat.whatsapp.com/FYCYYnFbt4MHQ3tcDo7gRT මේ වගේ වැඩසටහනකට එකතුවෙයි කියලා හිතෙන මිතුරන්ට share කරන්න.. ඔබ සැමට පින්බර වෙසක් සතියක් වේවා..!! ❤