නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකය මගින් හිටපු විදුහල්පති ගරු තිලක් වත්තුහේවා මැතිතුමාගේ සංකල්පක් යටතේ විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා රටෙහි ඕනෑම සිසු සිසුවියකගේ ප්‍රයෝජනයට ගත හැකි අයුරින්, 4 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් ද්විත්වයෙන්ම ප්‍රශ්න පත්‍ර 3000කට අධික සංඛයාවක් උඩුගත කොට ඇති අතර නාලන්දා විද්‍යාලයීය ජනසන්නිවේදන ඒකකයේ නිල වෙබ් පිටුව හරහා ඔබටත් ප්‍රශ්නපත්‍ර ලබාගත හැක. මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන, දන්න කියන හැමෝටම මේ පණිවිඩය දෙන්න. ඔවුන්ගේ දරුවන්ට අත්වැලක් දෙන්න. හැකි තරම් ෂෙයාර් කොට මේ පණිවිඩය ශ්‍රී ලංකාවේ දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට යවන්න.