එදා ඉඳං ඇඩ් වෙච්ච සියලුම බයියො ටොයියො ජෙප්පො පෙරෙට්ටො අලි කොටි වලස්සු ඔක්කොම පේජ් එකේ ඉන්නවා. කවදාවත් කුලප්පු උනා කියල එක බයියෙක්වත් බ්ලොක් කරලත් නෑ. ලංකාවෙ පේජ් වල හොඳම කලවම් නියැදිය තියෙන්නෙ මගෙ පේජ් එකේ. එ නිසා මේ ඔන්ලයින් ඡන්දෙ මොන පැත්තටවත් අසාදාරනයක් වෙන්නෙ නෑ. තමුංගෙ අපේක්ශකයා දිනෝමු !!