මුලින් තිබුන කඩේ කිරි හට්ටි එකකවත් ලේබල් නෑ .. ඊළග කඩෙත් බැලුවා . ඒකෙත් එහෙමයි.. එතනින් කීපයක් අරගෙන ආවා.. අවුරුදු දවස් නිසා ටිකක් පැරණි වගේ.. Expire date , නිෂ්පාදන දිනය , කවුද නිෂ්පාදනය කරන්නේ , ප්රමාණය මොකුත් නෑ .. රුපියල් තුන්සීයේ කිරි හට්ටියේ කිරි මි.ලී. එකසිය පනහක් වගේ තියෙන්නේ..😥😥කිරි කතාවක්තනමල්විල සිට ඇඹිලිපිටිය පාරේ ටික දුරක් එනවිට තියෙන කිරි කඩේකින් කිරිගන්න ගියා.. මුලින් තිබුන කඩේ කිරි හට්ටි එකකවත් ලේබල් නෑ .. ඊළග කඩෙත් බැලුවා . ඒකෙත් එහෙමයි.. එතනින් කීපයක් අරගෙන ආවා.. අවුරුදු දවස් නිසා ටිකක් පැරණි වගේ.. Expire date , නිෂ්පාදන දිනය , කවුද නිෂ්පාදනය කරන්නේ , ප්රමාණය මොකුත් නෑ .. රුපියල් තුන්සීයේ කිරි හට්ටියේ කිරි මි.ලී. එකසිය පනහක් වගේ තියෙන්නේ..😥😥
තනමල්විල සිට ඇඹිලිපිටිය පාරේ ටික දුරක් එනවිට තියෙන කිරි කඩේකින් කිරිගන්න ගියා..
Previous Articleanura-copy.jpg
Next Article උගත් විද්වතුන් එකතුවෙලා තමයි, ගෝටව ගෙදර යැව්වේ.