සමහරු කියනවා..නාමල්ට තව කාලය තියෙනවා කියලා..සමහරු කියනවා නාමල් බේබිට… සර් කියන්න බැහැ කියලා..සමහරු කියනවා පවුල් වාදය කියලා..සමහරු කියනවා කඩේ පිලේ දැන් ප්ලේන්ටිය ගැහුවට…ඡන්දෙන් දිනුව හැම වෙලාවෙම කොළඹ යාළුවො ටික පිරිවරාගෙන කොළඹ යහළුවන්ට තනතුරු දීල..අඩු ගානේ උන්වත් ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ කියලා…ඒ ඕනම විදිහකට ඕන එකෙක් හිතාගත්ත දෙන්..අපි නාමල් බේබිට කැමතියි.