ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් නඩුව : සැකකරු පාපෝච්ඡාරණයට සූදානම්! ව්‍යාජ බවට අධිකරණයේ තවම තීරණයක් නැතත් මාධ්‍ය ඒ සඳහා ඉදිරියෙන්
ලංකාවේ මාධ්‍යවල වගකීම් විරහිත බව ඉන් ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා
මාධ්‍ය මට්ටු කිරීමට රජය ඉදිරියෙන් ක්‍රියාත්මක වන්නේ මෙවැනි පරිසරය නිසා
අත්දැකීම් නැති වගකීම් විරහිත පුද්ගලයින් රැසක් youtube මාධ්‍ය සේස්ත්රයේ නිරත වීම මීට ප්‍රධාන සාධකයක්