*”ඇත්ත… තවද පුද්ගලික රෝහල් වලින් මිනිසුන් ගසා කන එකටත් අවධානය දෙන ලෙස ඉල්ලා සිටිමි.. ETCA ගිවිසුම සමග ඇතිවිය හැකි අවදානම ගැනද දැනුවත් කරන්න …”* *ඌනපූරණයක්* මේවා ඇත්තද? පුද්ගලික වෛද්‍ය ව්‍යාපාරයේ මගඩි 1. රෝගීන්ට අත්‍යාවශ්‍ය නොවන පරීක්ෂණ වහාම සිදු කළ යුතු බවට නිර්දේශ කිරීම 2. පරීක්ෂණ වාර්තා අනුව බරපතල තත්ත්වයන් ඇතැයි පෙන්නුම් කරමින් රෝගීන් බිය ගැන්වීම සහ වහාම රෝහල් ගත කරන ලෙස ඉල්ලා සිටීම 3. ඇතුළත් කිරීමෙන් පසු, අහේතුකව රෝගියා දින ගණනාවක් නිරීක්ෂණ යටතේ තබා ගැනීම සහ ඉහළ ගාස්තු සහිත වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කිරීම 4. හදිසි ශල්‍යකර්මයක් වහා සිදු කළ යුතු බවට රෝගියා බිය ගැන්වීම සහ ඒ සඳහා ඉක්මනින් ගෙවිය යුතු බව ඇඟවීම 5. ශල්‍යකර්මයෙන් පසු සුවය ලබන තුරු රෝගියා දින ගණනාවක් වැඩිදුර නිරීක්ෂණයේ අහේතුකව තබා ගැනීම 6. අත්‍යාවශ්‍ය නොවන හෝ අනවශ්‍ය ඖෂධ නිර්දේශ කිරීම හෝ නිකුත් කිරීම 7. ලක්ෂ ගණනින් හෝ මිලියන ගණනින් එකතු කරන ලද බිල්පතක් අවසානයේ නිකුත් කිරීම 8. පරීක්ෂණ, ඖෂධ, ඇතුළත් කිරීම් හා ශල්‍යකර්ම සඳහා වෛද්‍යවරුන්ට මාසික ඉලක්ක ලබාදීම හා ඒ සදහා දිරිදීමනා ගෙවීම.
*”ඇත්ත… තවද පුද්ගලික රෝහල් වලින් මිනිසුන් ගසා කන එකටත් අවධානය දෙන ලෙස ඉල්ලා සිටිමි.. ETCA ගිවිසුම සමග ඇතිවිය හැකි අවදානම ගැනද දැනුවත් කරන්න …”*
*ඌනපූරණයක්*
මේවා ඇත්තද? පුද්ගලික වෛද්‍ය ව්‍යාපාරයේ මගඩි
1. රෝගීන්ට අත්‍යාවශ්‍ය නොවන පරීක්ෂණ වහාම සිදු කළ යුතු බවට නිර්දේශ කිරීම
2. පරීක්ෂණ වාර්තා අනුව බරපතල තත්ත්වයන් ඇතැයි පෙන්නුම් කරමින් රෝගීන් බිය ගැන්වීම සහ වහාම රෝහල් ගත කරන ලෙස ඉල්ලා සිටීම
3. ඇතුළත් කිරීමෙන් පසු, අහේතුකව රෝගියා දින ගණනාවක් නිරීක්ෂණ යටතේ තබා ගැනීම සහ ඉහළ ගාස්තු සහිත වැඩිදුර පරීක්ෂණ නිර්දේශ කිරීම
4. හදිසි ශල්‍යකර්මයක් වහා සිදු කළ යුතු බවට රෝගියා බිය ගැන්වීම සහ ඒ සඳහා ඉක්මනින් ගෙවිය යුතු බව ඇඟවීම
5. ශල්‍යකර්මයෙන් පසු සුවය ලබන තුරු රෝගියා දින ගණනාවක් වැඩිදුර නිරීක්ෂණයේ අහේතුකව තබා ගැනීම
6. අත්‍යාවශ්‍ය නොවන හෝ අනවශ්‍ය ඖෂධ නිර්දේශ කිරීම හෝ නිකුත් කිරීම
7. ලක්ෂ ගණනින් හෝ මිලියන ගණනින් එකතු කරන ලද බිල්පතක් අවසානයේ නිකුත් කිරීම
8. පරීක්ෂණ, ඖෂධ, ඇතුළත් කිරීම් හා ශල්‍යකර්ම සඳහා වෛද්‍යවරුන්ට මාසික ඉලක්ක ලබාදීම හා ඒ සදහා දිරිදීමනා ගෙවීම.
Previous Articleජන මාධ්‍ය සමාජ විද්‍යාත්මක කියවීමකට
Next Article WhatsApp Image 2024-02-26 at 15.00.23