අප මේ රැස්වීම පවත්වන්නේ, ජනවාරි 03 වැනිදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ අපගේ දේශනය එහි බලධාරීන් විසින් තහනම් කිරීමත් සමඟ ය. මෙම දේශනය සඳහා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිස) අනුග්‍රහය දැක්වූ අතර ඒ සඳහා අවසරය ලබාදී තිබුනේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විසිනි.
කෙසේ වෙතත්, ජනවාරි 03 වැනිදා උදෑසන අපට දැනගන්නට ලැබුනේ, උක්ත මාතෘකාවෙන් පැවැත්වෙන රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බැවින් එය අවලංගු කරන ලෙසට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා විසින් නියෝග කර ඇති බවයි. නැතිනම් අප මාතෘකාව වෙනස් කල යුතු විය. එය රැස්වීම සඳහා බලපාන තහනමකි.
රැස්වීම අවලංගු කිරීම සහ දේවිශිස යේ, සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ හා සසජාතශි හි ප්රකාශනයේ නිදහස සඳහා වන ප්රජාතන්ත්රවාදී අයිතියට පහර දීම හෙලා දකිමින් සසජාතශි ප්‍රකාශයක් නිකුත් කලේය. රැස්වීම අවලංගු කිරීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ඉඟි පල වේ.
මෙම රැස්වීම පැවැත්වීමට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීම හෙලා දැකීමට අපට සහාය දෙන ලෙස අපි සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. කෙසේ වෙතත්, සසජාතශි මෙම රැස්වීම මහනුවරදී පැවැත්වීමට තීරනය කලේ එහි දැවෙන අවශ්‍යතාවය නිසාය.~~
සම්පූර්නයෙන් කියවන්න
https://ift.tt/iV4SN2s
srilanka
~~සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජනවාරි 9 දා මහනුවර, කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි ශාලාවේදී “ජාමූඅ කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලැබේ.
අප මේ රැස්වීම පවත්වන්නේ, ජනවාරි 03 වැනිදා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ අපගේ දේශනය එහි බලධාරීන් විසින් තහනම් කිරීමත් සමඟ ය. මෙම දේශනය සඳහා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිස) අනුග්‍රහය දැක්වූ අතර ඒ සඳහා අවසරය ලබාදී තිබුනේ දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධානියා විසිනි.
කෙසේ වෙතත්, ජනවාරි 03 වැනිදා උදෑසන අපට දැනගන්නට ලැබුනේ, උක්ත මාතෘකාවෙන් පැවැත්වෙන රැස්වීම ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන බැවින් එය අවලංගු කරන ලෙසට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා විසින් නියෝග කර ඇති බවයි. නැතිනම් අප මාතෘකාව වෙනස් කල යුතු විය. එය රැස්වීම සඳහා බලපාන තහනමකි.
රැස්වීම අවලංගු කිරීම සහ දේවිශිස යේ, සමස්තයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගේ හා සසජාතශි හි ප්රකාශනයේ නිදහස සඳහා වන ප්රජාතන්ත්රවාදී අයිතියට පහර දීම හෙලා දකිමින් සසජාතශි ප්‍රකාශයක් නිකුත් කලේය. රැස්වීම අවලංගු කිරීමට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජාජබ) ආන්ඩුව භූමිකාවක් ඉටු කල බවට ඉඟි පල වේ.
මෙම රැස්වීම පැවැත්වීමට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීම හෙලා දැකීමට අපට සහාය දෙන ලෙස අපි සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන් සහ අනෙකුත් කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. කෙසේ වෙතත්, සසජාතශි මෙම රැස්වීම මහනුවරදී පැවැත්වීමට තීරනය කලේ එහි දැවෙන අවශ්‍යතාවය නිසාය.~~
සම්පූර්නයෙන් කියවන්න
https://www.wsws.org/si/articles/2025/01/06/iyss-j06.html
#srilanka
The post ~~සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් ජනවාරි 9 දා මහනුවර, කැන්ඩියන් ආර්ට්ස් රෙසිඩන්සි ශාලාවේදී “ජාමූඅ කප්පාදු වැඩසටහන පරාජය කරන්නේ කෙසේද?” යන මැයෙන් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලැබේ. appeared first on PFP News.