ශ්‍රී ලංකාවේ බුද්ධිමත් කියා මිනිසුන් කොටසක් හඳුනාගත හැකි වුවත් කුමන්ත්‍රණ සංස්කෘතිය ලංකාවේ බහුතරයට අතිශයින් ආගන්තුකයි.
ශ්‍රී ලංකාවේ හතුරන් එය හොඳින් දන්නා නිසා තමයි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන හා ආගමික ක්‍රියාවලියන් බහුතරයක් පිටුපස ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්රණකරුවන් හොල්මන් කළේ.
දේශීය විද්වතෙක් මේ තත්වය දැන සිටියේ ද, ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේද ඔහුට හෝ ඇයට ඒ තුළින් ජීවත්වීමේ අයිතිය පවා අහිමිවුණා.
පවතිනා තත්ත්වය අප හිතනවාට වඩා බරපතළ බවත් එය එන්න එන්නම දරුණු වෙන බවත් අවබෝධ නොකර ගතහොත් අවසානයේදී රටෙහි ඉතුරුවන්නේේ, සිංහල කමේ හා බෞද්ධකමේ අතීත නටබුන් පමණි.
-තෙවැනි ඇස-
05.01.2025
අප කාලාන්තරයක් තිස්සේ ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ඔය කරුණු කාරණා ටිකමයි.
ශ්‍රී ලංකාවේ බුද්ධිමත් කියා මිනිසුන් කොටසක් හඳුනාගත හැකි වුවත් කුමන්ත්‍රණ සංස්කෘතිය ලංකාවේ බහුතරයට අතිශයින් ආගන්තුකයි.
ශ්‍රී ලංකාවේ හතුරන් එය හොඳින් දන්නා නිසා තමයි ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන හා ආගමික ක්‍රියාවලියන් බහුතරයක් පිටුපස ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්රණකරුවන් හොල්මන් කළේ.
දේශීය විද්වතෙක් මේ තත්වය දැන සිටියේ ද, ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේද ඔහුට හෝ ඇයට ඒ තුළින් ජීවත්වීමේ අයිතිය පවා අහිමිවුණා.
පවතිනා තත්ත්වය අප හිතනවාට වඩා බරපතළ බවත් එය එන්න එන්නම දරුණු වෙන බවත් අවබෝධ නොකර ගතහොත් අවසානයේදී රටෙහි ඉතුරුවන්නේේ, සිංහල කමේ හා බෞද්ධකමේ අතීත නටබුන් පමණි.
-තෙවැනි ඇස-
05.01.2025
The post අප කාලාන්තරයක් තිස්සේ ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ඔය කරුණු කාරණා ටිකමයි. appeared first on PFP News.