අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මඬුල්ල මනම්පිටිය- අරලගංවිල (B – 502 ) මාර්ගයේ 19/1 හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළම
ඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා.
අද උදෑසන සිට එය රථ වාහන ධාවනයට විවෘත කෙරුණා.
මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් දින 15ක් දක්වා ගත වන මෙම කාර්යය ඉංජ්නේරුවන් සහ කාර්ය මඬුල්ලේ දිවා රාත්‍රී අඛණ්ඩ කැප වීම නිසා දින දෙකකින් නිමා වීමයි.
The post අධික වර්ෂාව නිසා හානි වුණු මනම්පිටිය- අරලගංවිල මාර්ගයේ හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළමඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා. appeared first on PFP News.