2024.11.30 සහ 2024.12.01 දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පරිපූරක වෛද්‍ය සේවයේ II ශ්‍රේණිය / II ‘අ’ කාණ්ඩයේ නිලධාරීන් සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණය හා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් එම දිනයන්හි දී නොපැවැත්වෙන බවද, එය 2024.12.07 සහ 08 දෙදින පැවැත්වෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පාලන) III ජී.ඩබ්.සී.සුමේධා ප්‍රියභාෂිණී මහත්මිය දැනුම්දෙනු ලබයි.
යු.ඒ.එස්. හර්ෂප්‍රිය සිසිර කුමාර ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) සෞඛ්‍ය අමාත්‍යාංශය
The post කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග තාවකාලිකව අත්හිටුවීම පිළිබඳව දැනුම් දීම. appeared first on PFP News.