ස්තුතියි මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිත් කුමාර සොයුරා අදහසට…අපේ අදහස වන්නේ සෞඛ්‍ය අංශය සම්බන්ධයක් යම්.යම් වැරදි මෙන්ම ද්වේශ සහගත සිතුවිලි බෙදා හරින විට ඒවා නිශේෂදන හා වැරදි නිවැරදි කිරීමට සෞඛ්‍ය බලධාරීන් මැදිහත් විය යුතු බවයි.එසේ නොමැතිව අමාත්‍යවරයා වන්නේ කවුද යන්න අපට අදාල නොවේ.එය තීරණය කල යුත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ දේශපාලන අධිකාරියයි.කෙසේ වෙතත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ධුරයට සුදුසුම හා එම හැකියාව අතින් ඉහලම පුද්ගලයෙකු ලෙසත් කැපී පෙනෙන චරිතයක් බව අපි විශ්වාස කරමු..Team Admin Aluth Suwa Puwath
The post ස්තුතියි මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිත් කුමාර සොයුරා අදහසට…අපේ අදහස වන්නේ සෞඛ්‍ය අංශය සම්බන්ධයක් යම්.යම් වැරදි මෙන්ම ද්වේශ සහගත සිතුවිලි බෙදා හරින විට ඒවා නිශේෂදන හා වැරදි නිවැරදි කිරීමට සෞඛ්‍ය බලධාරීන් මැදිහත් විය යුතු බවයි.එසේ නොමැතිව අමාත්‍යවරයා වන්නේ කවුද යන්න අපට අදාල නොවේ.එය තීරණය කල යුත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ දේශපාලන අධිකාරියයි.කෙසේ වෙතත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා එම ධුරයට සුදුසුම හා එම හැකියාව අතින් ඉහලම පුද්ගලයෙකු ලෙසත් කැපී පෙනෙන චරිතයක් බව අපි විශ්වාස කරමු..Team Admin Aluth Suwa Puwath appeared first on PFP News.