කවි පොතක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම අලුත් කවි පොතක් මිලට ගෙන කියවීම වගේ ම රස විඳීමත් මේ කාලේ කලාත්මක අරගලයක්… ඒ කලාත්මක අරගලය ජය ගැනීම සඳහා සබුද්ධි අපි හෘදයාංගමව එක් වීමට සූදානම්. ඒ අනුව 2024 ප්‍රකාශිත අලුත් ම කවි පොත් ඇගයීම සහ සාමූහිකව රසවිඳීම මේ දිනවල පවත්වන සබුද්ධි කවිකතා සූම් සංවාදයේ දී සිදුවනවා.
මේ සාහිත්‍යකාමී උත්සහයේ දී මෙවර කවි කතාවට පාදක වන්නේ මහින්ද රුද්‍රිගෝ මහතා විසින් රචිත “ඇත්තටම ආදරේට අයිතියක් ඕනද?” කව්ය කෘතිය හා නාලනීද සිල්වා මහත්මිය විසින් රචිත රෑ පානේ ලියූ කවි කාව්‍ය කෘති ද්විත්වයයි.
මේ දිනවල Peotry Rain of Barth වැඩසටහන සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ අංශාධීපති ආචාර්ය අමරසිරි වික්‍රමරත්නයන්, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් ගුණසේනයන්,සබුද්ධි සභාපති තමීර මංජු, මහලේකම් ඉරෝෂණී ගල්හේන ඇතුළු සබුද්ධි සාහිත්‍ය කණ්ඩායම එදිනට චෙන්නායි නුවර සිට කවි කතාවට එක්වීමට නියමිතයි.
ඉතින් ඔබේ අලුත්ම කවියත් රැගෙන මේ ඉරිදා රෑ නවයට සබුද්ධි කවිකතා සූම් සංවාදයට එක් වෙන්න… ලින්කය පහතින්…
Meeting ID: 859 9564 6782
Passcode: 1234
වැඩි විස්තර සඳහා අපේ සබුද්ධි කවිකතා වට්ස්-ඇප් සමූහයට එක් වෙන්න..
https://ift.tt/N94y7TH
(නිරංජලා හේමමාලි වෙඩික්කාර
ප්‍රවර්ධන ලේකම්
සබුද්ධි)
@highlight
@followers
සබුද්ධි කවිකතා
කවිපොත් අරගලයට සබුද්ධි…
කවි පොතක් ප්‍රකාශයට පත් කිරීම මෙන්ම අලුත් කවි පොතක් මිලට ගෙන කියවීම වගේ ම රස විඳීමත් මේ කාලේ කලාත්මක අරගලයක්… ඒ කලාත්මක අරගලය ජය ගැනීම සඳහා සබුද්ධි අපි හෘදයාංගමව එක් වීමට සූදානම්. ඒ අනුව 2024 ප්‍රකාශිත අලුත් ම කවි පොත් ඇගයීම සහ සාමූහිකව රසවිඳීම මේ දිනවල පවත්වන සබුද්ධි කවිකතා සූම් සංවාදයේ දී සිදුවනවා.
මේ සාහිත්‍යකාමී උත්සහයේ දී මෙවර කවි කතාවට පාදක වන්නේ මහින්ද රුද්‍රිගෝ මහතා විසින් රචිත “ඇත්තටම ආදරේට අයිතියක් ඕනද?” කව්ය කෘතිය හා නාලනීද සිල්වා මහත්මිය විසින් රචිත *රෑ පානේ ලියූ කවි* කාව්‍ය කෘති ද්විත්වයයි.
මේ දිනවල Peotry Rain of Barth වැඩසටහන සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ අංශාධීපති ආචාර්ය අමරසිරි වික්‍රමරත්නයන්, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් ගුණසේනයන්,සබුද්ධි සභාපති තමීර මංජු, මහලේකම් ඉරෝෂණී ගල්හේන ඇතුළු සබුද්ධි සාහිත්‍ය කණ්ඩායම එදිනට චෙන්නායි නුවර සිට කවි කතාවට එක්වීමට නියමිතයි.
ඉතින් ඔබේ අලුත්ම කවියත් රැගෙන මේ ඉරිදා රෑ නවයට සබුද්ධි කවිකතා සූම් සංවාදයට එක් වෙන්න… ලින්කය පහතින්…
Meeting ID: 859 9564 6782
Passcode: 1234
වැඩි විස්තර සඳහා අපේ සබුද්ධි කවිකතා වට්ස්-ඇප් සමූහයට එක් වෙන්න..
https://chat.whatsapp.com/BPQWoWKs8UZ0qT11Ejlq2D
(නිරංජලා හේමමාලි වෙඩික්කාර
ප්‍රවර්ධන ලේකම්
සබුද්ධි)
@highlight
@followers
සබුද්ධි කවිකතා
The post කවිපොත් අරගලයට සබුද්ධි… appeared first on PFP News.