(දොඩම්ගොඩ දක්වා බෑගය එහි තිබුණි. ඉන්පසු බසයේ වූ සෙනඟ හේතුවෙන් බෑගය cover විය.)
මේ දිනවල පැවැත්වෙන විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගය සඳහා අවශ්‍ය notes මෙන් ම MSI වර්ගයේ Laptop පරිගණකයක් ද එහි විය.
Lap 1 ක් නැති කෙනෙකුට Lap 1 ක් අරන් දෙන්නම් ණය වෙලා හරි… කරුණාකර සොරාගෙන ගිය කෙනෙක් හෝ වැරදීමකින් bag 1 රැගෙන ගිය කෙනෙක් වේ නම් කරුණාකර මට කතා කරන්න… Lap එකේ තියෙන notes ටික නැති ව exam 1 කරන්න තියා හිතන්නවත් අමාරුයි… අතින් ලියපු notes එහෙමත් තිබුණා…..
යසිඳු සේනාධීර
0763676220
Please share….
The post අද දින ප.ව. 7.50 ට කොළඹ සිට මතුගමට පැමිණි WP NG 9993 දරණ Jagath Super Express බස් රථයේ තිබී මාගේ Lap bag 1 සොරාගෙන ඇත. බස් රථයේ තිබු අධික තදබදය හේතුවෙන් බෑගය රියැදුරු අසුන ළඟ තබා තිබුණි. appeared first on PFP News.