දැනටමත් ඉංදීය බෝට්ටු 500 ට වැඩි ප්‍රමාණයක් අපේ මුහුදු තීරය දිනපතාම ආක්‍රමණය කරන රටකට ඔවුන්ගේ දුගියෝ අපේ රටට ගොඩ බස්සන්න කරන අපුරු උපක්‍රමයක්..පාලමයි .අධිවේගි මාර්ගයයි අපේ රටට සම්බන්ධ කලපසු ඔවුන්ගේ 30 වන ප්‍රාන්තය බවට අපේ රට පත්වීම ඉර හද වගේ..අපේ දිවයින කියන භු විෂමතාවය වෙනස් වෙනවා ඉංදියාවෙ පෙකනිවැල වගේ මේ යෝජිත පාලම හේතුවෙන්..අපි සැවොම අඩන දවසක් වෙනවා. අනුර සහෝදරයා මේ දේශ ද්‍රෝහි සැලස්මට නම් එකග වෙන්න එපා ..අපිට අපේ ආදරණීය මාතෘ භුමිය අහිමි කරන්න එපා..දෙවියන්ගෙ නාමයෙන් ..
Previous Articleශ්‍රී ලාංකිකයින් සතු පොදු දුර්ලකමක් තමයි පුද්ගලාභිවාදනය.
Next Article HariniAmarasuriya STOP NOW